මහලු මඩමකට බාරදෙමු

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මචන් වයසක මනුස්සයෙක් හම්බුනා ඒ මනුස්සය ගෙදරින් එළවලා. තියන ඉඩම ලියාගෙන එයාගේ wife මෙයාව දු ඉන්න එංගලන්තෙට යවන්න කියල දූත් දැන් ලංකාවෙලු කොහොමහරි මේ මනුස්සය එලවල ගෙදරින්.

    යන්න එන්න තැනක් නෑ. අපේ ගෙදර දවස් කීපයක් ඉන්න දුන්න එත් හැමදාම ඉන්න දෙන්න විදහක් නෑ

    මහලු මඩමකට බරදෙනවානම් මොකක්ද කරන්න තියන පිළිවෙල කොහොමද මචන් එක කරන්නේ ?

    මිනිස්සුන්ට උදවු කරන්න ගිහින් නැති ප්‍රශ්න මට වැටෙයිද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    මචන් කිව්වට තරහවෙන්න එපා. නීතියේ හැටියට උබ කරල තියෙන්නෙ හොද දෙයක් නෙවි. මගේ යලුවෙක් සුපිරි පරිප්පුවක් කෑව. ඔය විදියට වයසක කෙනෙක් අපිට හමු වුනම මුලින්ම කරන්න ඕන ලගම තියෙන හොස්පිටල් එකට අතුලත් කර පොලිසිය දනුවත් කරන එක. අපිට බෑ අපේ කැමත්තෙන් ගෙදර නතර කරගන්න.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන් උබ හොද වැඩක් කරල තියෙන්නෙ.දැන් කාලේ මිනිහෙක් කරන්නෙ නැති වැඩක්.උබට එව්ව දවසක ලැබෙයි
     
    • Like
    Reactions: S_M_S

    Sen-lu

    Well-known member
  • මචන් කිව්වට තරහවෙන්න එපා. නීතියේ හැටියට උබ කරල තියෙන්නෙ හොද දෙයක් නෙවි. මගේ යලුවෙක් සුපිරි පරිප්පුවක් කෑව. ඔය විදියට වයසක කෙනෙක් අපිට හමු වුනම මුලින්ම කරන්න ඕන ලගම තියෙන හොස්පිටල් එකට අතුලත් කර පොලිසිය දනුවත් කරන එක. අපිට බෑ අපේ කැමත්තෙන් ගෙදර නතර කරගන්න.
    True. Hospital වලට ඇතුළත් කරන්න යන්නත් එපා කෙලින්ම පොලීසියට කියපන්. අතරමන් උන ළමයෙක් වගේ නම් අල්ලන්නවත් එපා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    True. Hospital වලට ඇතුළත් කරන්න යන්නත් එපා කෙලින්ම පොලීසියට කියපන්. අතරමන් උන ළමයෙක් වගේ නම් අල්ලන්නවත් එපා.
    මගේ යලුවට පොලිසියෙන් කියල තිබුනෙ ඔය විදියට. හොස්පිටල් එකේ රොහල් පොලිසිය තියෙනව. එයාල එතකොට ඉතිරි වැඩටික ඉක්මනට කරනව. පොලිසියට ගියොත් වයසක කෙනාට ටිකක් අපහසු වෙනව.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Thanks machan
    Mama sallith deela bus ekaka naggala yawuwa hospital ekata yanna eke policiyata kiyanna kyla.

    Man madihathwela mokuth kranna giye na ban anthimedi serama waradi mata awoth kyala
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,921
    113
    Mother Earth
    මචන් කිව්වට තරහවෙන්න එපා. නීතියේ හැටියට උබ කරල තියෙන්නෙ හොද දෙයක් නෙවි. මගේ යලුවෙක් සුපිරි පරිප්පුවක් කෑව. ඔය විදියට වයසක කෙනෙක් අපිට හමු වුනම මුලින්ම කරන්න ඕන ලගම තියෙන හොස්පිටල් එකට අතුලත් කර පොලිසිය දනුවත් කරන එක. අපිට බෑ අපේ කැමත්තෙන් ගෙදර නතර කරගන්න.
    උබ ඔහොම කිව්වම ත්‍රෙඩ් එක බලන මිනිස්සුන්ට එන්නෙ ජරා හැඟීමක්. කොටින්ම අර වගේ උතුම් වැඩක් කරපු මනුස්සයගෙ ගුණ අගයන්නෙ නැතුව උබ කියල තියෙන එකටයි රිප්ලයි කරන්න හිතෙන්නෙ. මිනිහෙක්ට උදව් කරන එක කවදාවත් නීතියෙන් බාධාවක් නෑ. පොලිසීයට වෙච්ච දේ ඇත්ත ඇති සැටියෙන් කිව්වම එච්චරයි. එයාල ඉතුරු ටික බලා ගන්නවා. මටත් ඔහොම අත්දැකීමක් තියෙන නිසා කිව්වෙ. ඒ අම්මගෙ ළමයෙක් අපේ ගෙදෙට්ට ඇවිත් ස්තූති කරලත් ගියා අම්මව හොයල දුන්නට. කුරුණෑගල ඩයල් එකක්.
    නියමයි මචන් උබල වගේ දුකේදි පිහිට වෙන මිනිස්සු දුර්ලබයි.
     
    • Like
    Reactions: S_M_S

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබ ඔහොම කිව්වම ත්‍රෙඩ් එක බලන මිනිස්සුන්ට එන්නෙ ජරා හැඟීමක්. කොටින්ම අර වගේ උතුම් වැඩක් කරපු මනුස්සයගෙ ගුණ අගයන්නෙ නැතුව උබ කියල තියෙන එකටයි රිප්ලයි කරන්න හිතෙන්නෙ. මිනිහෙක්ට උදව් කරන එක කවදාවත් නීතියෙන් බාධාවක් නෑ. පොලිසීයට වෙච්ච දේ ඇත්ත ඇති සැටියෙන් කිව්වම එච්චරයි. එයාල ඉතුරු ටික බලා ගන්නවා. මටත් ඔහොම අත්දැකීමක් තියෙන නිසා කිව්වෙ. ඒ අම්මගෙ ළමයෙක් අපේ ගෙදෙට්ට ඇවිත් ස්තූති කරලත් ගියා අම්මව හොයල දුන්නට. කුරුණෑගල ඩයල් එකක්.
    නියමයි මචන් උබල වගේ දුකේදි පිහිට වෙන මිනිස්සු දුර්ලබයි.
    මචන් පොලිසියට ඇත්ත කිව්වට මේවගේ දෙයක් එක දවසින් ඉවරවෙන දෙයක් නෙවි. රටේ පවතින නීතියට අනුව අපිට කෙලින්ම ගෙදර තියාගන්න බෑ. මගේ යලුවට ටිකක් කරදර වෙන්න සිදුවුනා. මම කියල තියෙන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න එපා කියල නෙවි. කියල තියෙන්නෙ හරියට කොහොමද උදව් කරන්නෙ කියල.
     
    • Dislike
    • Like
    Reactions: jcj and Candid-B

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගේ යලුවට පොලිසියෙන් කියල තිබුනෙ ඔය විදියට. හොස්පිටල් එකේ රොහල් පොලිසිය තියෙනව. එයාල එතකොට ඉතිරි වැඩටික ඉක්මනට කරනව. පොලිසියට ගියොත් වයසක කෙනාට ටිකක් අපහසු වෙනව.

    ඔවු සමහරවිට ඔහොම කිවුවට කොහෙ හරි ගේමක් දෙන්න ආපු හොරෙක් වගේද දන්නෙ නැහැ
    එහෙම නැතුව එයා ඇත්තම කියලා උනත් ගෙදරදි මොකක් හරි අසනීපයක් නිසා මැරිලා ඒ මනුස්සයගෙ ගෙදර මිනිස්සු මරණෙට උඹලව සැකයි කිතුවොතින් එහෙමත් කේස්
    මම දන්න එකෙක් ඔහොම පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා ඉඳපු එකෙක් කාර් එකේ දාගෙන හොස්පිටල් ගෙනිහින් මගදි ඒ මිනිහා කාර් එක ඇතුලෙ මැරිලා, අන්තිමේ ගෙදර එවුන් පොලීසියට කියලා කාර් එකට දාන වෙලාවෙ එහෙම අමාරුවක් තිබිලා නැහැ කාර් එකේ ගෙනියපු කෙනා ගැන සැකයිද මොකද්ද මගුලක්, අරූ හෙන කට්ටක් කෑව. මට මතක විදියට අවුරුදු එකහමාරක් විතර උසාවි ගිහින් තමයි නිදහස් උනේ
    පොලීසියෙන් මුගෙන් අහනවලු තෝ යන මගුලක ගියෙ නැතුව පාර එවුන් ඉස්පිරිතාලෙ අරන්ගියේ මොකටද කියලා
     
    • Like
    Reactions: HSW and bestdivx

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන් වයසක මනුස්සයෙක් හම්බුනා ඒ මනුස්සය ගෙදරින් එළවලා. තියන ඉඩම ලියාගෙන එයාගේ wife මෙයාව දු ඉන්න එංගලන්තෙට යවන්න කියල දූත් දැන් ලංකාවෙලු කොහොමහරි මේ මනුස්සය එලවල ගෙදරින්.

    යන්න එන්න තැනක් නෑ. අපේ ගෙදර දවස් කීපයක් ඉන්න දුන්න එත් හැමදාම ඉන්න දෙන්න විදහක් නෑ

    මහලු මඩමකට බරදෙනවානම් මොකක්ද කරන්න තියන පිළිවෙල කොහොමද මචන් එක කරන්නේ ?

    මිනිස්සුන්ට උදවු කරන්න ගිහින් නැති ප්‍රශ්න මට වැටෙයිද?
    මම මේක දැන් දැක්කේ...
    හෙට උදේම පොලිසියට ගිහිල්ල කියපන්. කරන්න ඕන දේ එතනින් කියයි.
    නිකමට හිතපං. ඔය මනුස්සය හෙට උදේ වෙද්දි මැරිල හිටියොත් මොකද කරන්නේ. මළ කඳ පාරෙන් ගිහින් තියන්නද උඹ.
    උන්ගේ මිනිස්සු ඇවිල්ල කියයි උඹ මැරුව කියල.
    ලැබෙන පළවෙනි අවස්ථාවෙම පොලිසියට යන්න...
     
    • Like
    Reactions: bestdivx

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මටත් ඔහොම අත්දැකීමක් තියෙන නිසා කිව්වෙ. ඒ අම්මගෙ ළමයෙක් අපේ ගෙදෙට්ට ඇවිත් ස්තූති කරලත් ගියා අම්මව හොයල දුන්නට. කුරුණෑගල ඩයල් එකක්.
    mokakda mchn e scn1?