මචන් වයසක මනුස්සයෙක් හම්බුනා ඒ මනුස්සය ගෙදරින් එළවලා. තියන ඉඩම ලියාගෙන එයාගේ wife මෙයාව දු ඉන්න එංගලන්තෙට යවන්න කියල දූත් දැන් ලංකාවෙලු කොහොමහරි මේ මනුස්සය එලවල ගෙදරින්.
යන්න එන්න තැනක් නෑ. අපේ ගෙදර දවස් කීපයක් ඉන්න දුන්න එත් හැමදාම ඉන්න දෙන්න විදහක් නෑ
මහලු මඩමකට බරදෙනවානම් මොකක්ද කරන්න තියන පිළිවෙල කොහොමද මචන් එක කරන්නේ ?
මිනිස්සුන්ට උදවු කරන්න ගිහින් නැති ප්‍රශ්න මට වැටෙයිද?