මහසොහොන් බලකාය | Mahasohon Balakaya

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    hari hari mama seen eka dakke dan.. habai uba gawa tiyena badu walin elakiri eka atule inna kona paluwoo okkoma iwara karanna puluwan:yes:

    එළ එළ මම හිතුවේ උබ තහර උනා කියලා.... සොරි බං
    :):):) ගහමු ගහමු චන්ඩි ඉන්නවා නම් මොන රටකට හරි :lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අනිවා

    දන්නව බන්
    එකට ඉන්න සහෝදරයොත් එක්ක මොන අමනාප කම්ද

    :rofl::rofl:

    :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    එළ එළ මම හිතුවේ උබ තහර උනා කියලා.... සොරි බං
    :):):) ගහමු ගහමු චන්ඩි ඉන්නවා නම් මොන රටකට හරි :lol::lol:

    pissuda ban sinhala kollo tawa sinhala kollek ekka tarha wenne neee.. api eka ammage.. tambi wesige putala wage newe
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    machan mahason balakaya kiyana eka ape udha hamudhawen karapu salasmak matha trasthawadeen wa nethi karanna hadapu meheyumak,balakaayak.
    ithn me wage deyak api online thread ekak dala e namin,eka eka haal paruwo kiyana gon katha walin,ape uda hamudawatah apahasa wei da kiyana eka gena mama kiwwe....
    මචන් යුද හමුදාවට තුන් හිතකින් වත් අපහාස කරන අදහසකින් නෙමෙයි දැම්මෙ:(
    අපේ මිනිස්සු එකතු කරන අදහසින්,නරක අදහසකින් නෙමෙයි
    කොහොමත් යුද හමුදාවට අපහස කරන අය කොච්චර ඉන්නවද සහෝ
    එත් මගේ අරමුණ පිරිසිදුයි:)
    දැනටත් මගේ රෙප් කපල එක එක එව්න්,මට රෙප්+ එපා,මට එව ඔන නැ
    එත් අපි එකතු වෙනවට විරුද්ධ අය ගොඩක් ඉන්නව කියන එක පෙන්නන්න ඔන
    යුද හමුදාවට අපහස කරන්න එහෙම අදහසක් නම් මගේ තුන් හිතකවත් නැ
    :)

    • Like
    Reactions: Pink panther

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    machan mahason balakaya kiyana eka ape udha hamudhawen karapu salasmak matha trasthawadeen wa nethi karanna hadapu meheyumak,balakaayak.
    ithn me wage deyak api online thread ekak dala e namin,eka eka haal paruwo kiyana gon katha walin,ape uda hamudawatah apahasa wei da kiyana eka gena mama kiwwe....
    ඒ කතාවෙත් හැබැයි ඇත්තක් තියනවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මචන් යුද හමුදාවට තුන් හිතකින් වත් අපහාස කරන අදහසකින් නෙමෙයි දැම්මෙ:(
    අපේ මිනිස්සු එකතු කරන අදහසින්,නරක අදහසකින් නෙමෙයි
    කොහොමත් යුද හමුදාවට අපහස කරන අය කොච්චර ඉන්නවද සහෝ
    එත් මගේ අරමුණ පිරිසිදුයි:)
    දැනටත් මගේ රෙප් කපල එක එක එව්න්,මට රෙප්+ එපා,මට එව ඔන නැ
    එත් අපි එකතු වෙනවට විරුද්ධ අය ගොඩක් ඉන්නව කියන එක පෙන්නන්න ඔන
    යුද හමුදාවට අපහස කරන්න එහෙම අදහසක් නම් මගේ තුන් හිතකවත් නැ
    :)

    ,,,,,,,,,,,ඒක අපි දන්නවා යාළුවා,,,,,,,,,,,,,
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    machan mahason balakaya kiyana eka ape udha hamudhawen karapu salasmak matha trasthawadeen wa nethi karanna hadapu meheyumak,balakaayak.
    ithn me wage deyak api online thread ekak dala e namin,eka eka haal paruwo kiyana gon katha walin,ape uda hamudawatah apahasa wei da kiyana eka gena mama kiwwe....

    Mehemai machan mama elakiri eke gon part post walata reply karanawa adui.. ubala dakala ati neee... mama wadiya neee nee.. eth mewage ekakata bokkenma innawa.. habai mekata ponnayo wadak nee elakiri edithara kollo witarai one
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    pissuda ban sinhala kollo tawa sinhala kollek ekka tarha wenne neee.. api eka ammage.. tambi wesige putala wage newe

    එළ එළ මම හිතුවේ උබ තහර උනා කියලා.... සොරි බං
    :):):) ගහමු ගහමු චන්ඩි ඉන්නවා නම් මොන රටකට හරි :lol::lol:
    මෙන්න එල ශ්‍රී ලංකා කොල්ලෝ
    දැන් තොපි දෙන්නම මට ස්තුතියි කියපියව්................
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මචන් යුද හමුදාවට තුන් හිතකින් වත් අපහාස කරන අදහසකින් නෙමෙයි දැම්මෙ:(
    අපේ මිනිස්සු එකතු කරන අදහසින්,නරක අදහසකින් නෙමෙයි
    කොහොමත් යුද හමුදාවට අපහස කරන අය කොච්චර ඉන්නවද සහෝ
    එත් මගේ අරමුණ පිරිසිදුයි:)
    දැනටත් මගේ රෙප් කපල එක එක එව්න්,මට රෙප්+ එපා,මට එව ඔන නැ
    එත් අපි එකතු වෙනවට විරුද්ධ අය ගොඩක් ඉන්නව කියන එක පෙන්නන්න ඔන
    යුද හමුදාවට අපහස කරන්න එහෙම අදහසක් නම් මගේ තුන් හිතකවත් නැ
    :)

    ගණන් ගන්න එපා මචං අපි උබ‍ට රෙප් දෙන්නම්. ඔව්වා ගනන් ගන්න එපා. රෙප් වැඩි කරගන්න ෆේක් program එකක් හඳන්න උනන්දු වෙන්න ඔනේ.:nerd: හිට පං කෝ කල්පනා කරලා බලන්ඩ..
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඊශ්‍රායල LRRP වල කතාවක් තියෙනව "no one is left behind" කියල... කට්ටියට හිතන්නයි කිව්වෙ. රට දැය සමය සමග පෙරට.

    ස්තුතියි Commander