....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
ආයුබොවන් මචං...!![]()
මම ගෙදර ගිහින් එන්නම් මචංලා මේකට සෙට් වෙන්ඩ.. මම දැනුයි වැඩ ඉවර උනේ..
උඹලා දැන්ම දොයි ගන්නෙ නෑ නේ..
මම පටස් ගාලා එනෝ..
බුදු සරණයි සෙට් එකටම..!
![]()
![]()
![]()
මෙ මහ රැ වෙනකන් වැඩ කරන්න උබට පිස්සුද බන් 
උබෙ ඇට කටු ටික විතරක් ඉතුරුවෙයි ඔහොම ගියොත්
කවුද උබලගෙ ශ්රමය ඔය විදියට හූර කන ලොක්ක
ලොක්කට ඩොන් ගහගන්න කියල උබ ගෙදර පලයන්

උබෙ ඇට කටු ටික විතරක් ඉතුරුවෙයි ඔහොම ගියොත්

කවුද උබලගෙ ශ්රමය ඔය විදියට හූර කන ලොක්ක

ලොක්කට ඩොන් ගහගන්න කියල උබ ගෙදර පලයන්




