මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපි පොඩි කාලේ අපේ තාත්තලා අපිට අහන්න දුන්නේත් හෑමදාම උදේට ඉස්කෝලේදි ඈහුනේත් මේවා... අපිත් අපේ පොඩිඋන්ට අහන්න දෙන්න ඕනෙත් මේවා තමයි.

11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මහසොහොන් බලකායේ ඔක්කොම එක අවතාරෙ දාගෙන හිටියානම් කොහොමද? යුනිෆෝම් ගහල වගේ තියෙයි නේ..:P කොහොමද මේක?

    mahasohon-1.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මහසොහොන් බලකායේ ඔක්කොම එක අවතාරෙ දාගෙන හිටියානම් කොහොමද? යුනිෆෝම් ගහල වගේ තියෙයි නේ..:P කොහොමද මේක?

    mahasohon-1.jpg

    අදහස පට්ටයැ... නදිමාල් සහෝ ලග තිබුන මරු ඇනිමේට් එකක් ඒක බලමුද...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශ්‍රි ලංකා යුධ හමුදා ගීතය - Sri Lanka Army Song

    10.JPG


    සාගරයෙන් වට - මේ මගෙ මව් රට මුතු පලසක් වැනි - පෙම්බර මගෙ රට රකිමු සදා - පුදමු සදා පුදා දිවි පුදා - රකිමු සදා....

    රන් රුවන් වටින ලක් දනන් සැමගෙ නියමුවන් ලෙසින් කැපවී මව් බිමේ ජනිත දූපුතුන් සැමට මල් ලොවක් තනමු දිවිදී රකිමු සදා
    පුදමු සදා පුදා දිවි පුදා - රකිමු සදා....
    බැති පෙමින් බැදුනු ගොඩබිමේ සරණ විරුවනේ අතට අතදී සාමයෙන් පිරුණු සමගියෙන් බැදුණ රන් ලොවක් මවමු උරදී රකිමු සදා
    පුදමු සදා පුදා දිවි පුදා - රකිමු සදා....
    වැව් තලා විසුල මල් නෙලා අතුල ගම් දනව් බලා ගනිමු ඇල් සුළ‍‍‍‍න් හමන මුතු රුවන් දෙරණ අපි එකා වගේ රකිමු රකිමු සදා
    පුදමු සදා පුදා දිවි පුදා - රකිමු සදා....

    මෙතනින් බාගත කරගන්න... http://www.mediafire.com/?kv0id9dl5h2esip
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    umbala methana balaka hada hada hitapalla ape ewwunta kelawala yanakan
    http://www.elakiri.com/forum/showthread.php?t=1371309&page=3

    සහෝදරය අපි බලාගෙන ඉන්නෙ... ඔයා බය නැතිව ඉන්න...
    නියම අවස්ථාව, වේලාව බලල අපි පනිනව ඔතෙන්ට...
    තවම එහෙම අවශ්‍යතාවයක් පෙනෙන්නෙ නෑ.....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මහසොහොන් බලකායේ ඔක්කොම එක අවතාරෙ දාගෙන හිටියානම් කොහොමද? යුනිෆෝම් ගහල වගේ තියෙයි නේ..:P කොහොමද මේක?

    mahasohon-1.jpg

    :rolleyes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචංලා
    සයිබර් අවකාශයෙ විතරක් නෙවෙයි, ඕනිම තැනක සංග්‍රාමයක් කරගෙන යන්නෙ කොහොමද.. මූලික , සමාන්තරව සිදුවිය යුතු ක්‍රියාන්විත 4කි:

    එළකිරිය සම්බන්ඳව කොහොමද මේ ක්‍රියාන්විත සිදු වෙන්නෙ ?

    OFFENSIVE- මෙතන පට්ට විදියට තියෙනව කියල හිතෙනව.. නමුත් Effective Offensive විය යුතුයි. සතුරට ආයෙ හිටගන්න බැරිවෙන්න දෙන්න ඕනි :lol:

    DEFENSIVE - මෙතන ඒකත් දකින්නට පුළුවන්.. නමුත් අපි ඉදිරිපත් කරන තර්ක , පැහැදිලි කිරීම්, වාද .... කරුණු වලින් සම්පූර්ණ වී ඇතිද ? බිඳින්නට බැරි තර්ක කොපමණක් අපි ගේනවද ?

    PREVENTIVE - යම් දෙයක් වෙන්න කලින් වැලැක්වීම.. අනතුරු හැඟවීම, ඔව් මෙතන අපි දකිනව. අනතුර හමුවේ අපි පෙළ ගැසෙන හැටි හරිද ?? ගේම දෙන්න හිතන එකෙක්, ගෙම ක්‍රියාත්මක කරන්න කලින් දෙපාරක් හිතන්න තරම් අපි PREVENTIVE MEASURES අරගෙනද ?

    PREPARATION- අපේ හිත්, අපේ ජාතිය පෙර සූදානමක් තියේද ? 2009 මැයි 18 ට පස්සෙ මේ රට සදා සුරක්ෂිතයි කියන සිහිනය බල බල අපි නිදි වදින්නට ඉඩ දෙමුද ?
    මේක කියවන සහෝදරියො මාත් එක්ක තරහ වෙන්න එපා.. ඔයාල කී දෙනෙක් නිකමට හිතනවද මේ රටට, ආගමට, ජාතියට තාමත් ත්‍රේට්ස් තියෙනව කියල? අපි එකා වන්ව පෙලැගැසෙන්නට ඕනි..ලිප්ටන් වටරවුමෙ වත් එළකිරියෙ වත් නෙවෙයි .. අපේම සිත් තුළින්.. මේක අපේ රට සිංහල බොදු රට කියල.

    LRRP - 8 man teams වලට ගත්තෙ හොඳට තෝරලා තෝරලා සක කිරි වගේ අති දක්ෂයො.. එළකිරියෙ අපිත් එසේ විය යුතුයි.

    උඹල දන්නවද දියතලාවෙ sniper course එකට හැම intake එකටම හැටහුටාමාරක් කොල්ලො ආවට ඉතාම අතලොස්සයි සමත් වෙන්නෙ.. මචන් හැලෙන උන් ආපහු උන්ගෙ division වලට යන්නෙ අඬ අඬා.. අපේ ආරක්ෂක හමුදාවන් වල කොල්ලො ඒ තරම් මේ රටට ආදරෙයි.

    අපිත් මේ මහසොහොන් බලකාය කියන නම දරන්න සුදුසු වෙන්නට, නියම විදියට මහසොහොන් බලකායෙ (LRRP) වෙන්න අපි අපේ සුදුසුකම් වැඩිකර ගමු.

    මේ මහසොහොන් බලකායෙත් ඉන්න කොල්ලො එළකිරියෙ තමන් ආරම්භ කරපු ත්‍රෙඩ් බලන්න.. ඉහත් කරුණු 4ට ගැලපෙන, මේ රට ජාතිය, ආගම පෝශණය කර්ණ, ආරක්ෂා කරණ ත්‍රෙඩ් කීයක් ඔයාල අතින් පළවෙලා තියෙනවද ?

    ඉතින් මගේ සහෝදරවරු .. මේ රටට, සිංහල බෞද්ධ බවට ආදරය කරන හිතක් මනසක් ඔයාලට තියෙනව.. රට දැය සමය, මේක අපේ රට කියල කියන ත්‍රෙඩ් වලින් එළකිරිය පුරවමු ද ?

    LRRP - ඔවුන්ට අපිත් එක්වෙමු.. ක්‍රියාවෙන්.

    මතකයි නෙ : නොහැක්කක් නොමැත

    අභිමානයෙන් අභීතව අරමුණ කරා.