මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඇස් අරගෙන ඉදල වෙඩක් නැ. මේකට ක්‍රියාත්මක වෙන්නේ නැත්නං
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    චගු;12281958 said:
    උදේ පාන්දරම දෙයක් කියන්න හිතුනා.
    මෙතන ඉන්න අපි "මහසොහොන් බලකාය" කියන නමට පොඩ්ඩක් හරි සුදුස්සෝද ?

    අපි අවබෝදයෙන් ද ඉන්නෙ ?

    එලකිරියෙම අපිට අටවන උගුල්, අපි උගුල් විදියට දකිනවද,
    නැතිනම් මෝඩ පොන්නයො (සමාවෙන්න මෙහෙම කිව්වට ) වගේ බෙල්ල මුලින්ම ඒ උගුල් වල අහු වෙනවද ?


    ඇයි මම මෙහෙම කියන්නෙ ?

    සතුරෝ විවිධාකාර විදියට ගේමට එනවා..
    සමහරි කෙලින්ම ගේමට එනව..
    ඒත් උන්ට වඩා භයානකයි හෙමින් ගරිල්ලා ගේම් දෙන උන්. උන්ගෙ ත්‍රෙඩ් අහිංසකයි වගේ.. ඒත් ඒවගෙ තියෙන ගේම බොහොම භයානකයි.

    අනේ අපී මෝඩ හැත්ත මේ ත්‍රෙඩ් බම්ප් කර කර, තව මෝඩ කතා කිය කියා අන්ධයෝ වගේ රැවටෙනව.
    සතුරන්ට හිනා.. සිංහලයා මෝඩයා කියල.

    උදාහරණයක් දක්වන්නම්:
    මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න:


    http://www.elakiri.com/forum/showthread.php?t=1373653

    මෙහි පලවෙනි පෝස්ට් එක සිංහලෙන්.. ඒක දැම්මෙ අපිට බලාගන්න.
    දෙවැනි පෝස්ට් එක පින්තූරයක්.. ඒක දැම්මෙ google image search crawlers ට බලාගන්න

    තුන් වෙනි පෝස්ට් එක ඉන්ගිරිසියෙන් .. ඒක දැම්මෙ සුද්දට බලාගන්න, මෙන්න මෙහෙමයි සිංහලයෝ කියල ලෝකෙට බලාගන්න..

    උඹල දන්නව එන්ග්ලිශ් පෝස්ට් google, yahoo වගේsearch engines වල crawlers, robots ලට ඉතාම පහසුවෙන් අහුවෙනව.
    තව තව මේ පෝස්ට් බම්ප් කලාම මේක active ත්‍රෙඩ් එකක් වෙනව.. එතකොට google search එකකදි පලමුවෙන්ම ලැබෙන result එකක් වෙන්න මේ ත්‍රෙඩ් එකට පුළුවන්.. ලෝකෙම මේව දැන ගත්තාම කාටද අවාසි ?

    Be aware that every live thread is a referral to search engines. they are visible worldwide in searches and other semantic applications. So if you post things in English, the chances of getting it back as a search result is increased , also if the thread is kept live, then it becomes an active thread driven by users, which will increase the rate of re-indexing by robots and becoming more visible on searches.

    උඹල microworkers වල පොඩි පොඩි ජොබ් කරල සල්ලි හොයනව නේද ? .. මේවගේ ත්‍රෙඩ් එකකට කොටි supporters ල කීයක් ගෙවනව ඇතිද ?

    මගේ සහෝදරවරුනේ ... එළඹි සිහියෙන් ඉමුද ?
    අපේ අම්මල කිව බාසාවෙන් කියනව නම් "සිහිබුද්දියෙන්" ඉමුද ?

    සතුරට ජෝක් සැපයුවා ඇති නේද ?


    හිත් රිද්දන්න කියපු දෙයක් නෙවෙයි යාළුවනේ.. චුට්ටක් අපි අපි ගැනම හිතන්නයි කිව්වෙ.
    සමාවෙන්න හිත් රිදවීමක් උනා නම්.
    අඩේ සිරාවට බන්.........
    මම මේ දැනුයි එහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තේ......
    උඹට ගොඩක් පින් මේවා කියලා දෙනවට...........
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    army2n.jpg


    *කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම.*-----

    "දිගටම ෆයර් කරගෙන යන්න, ඔක්කොම කවර් වෙලා ෆයර් කරන්න. මෙහෙයුමේ යෙදී සිටි අපේ හමුදා නායකයා කෑගසමින්, වෙඩි තබයි. සර් අපි කොච්චර ගහුවත් වැඩක් නෑ සර්, ටෙරෙ හැංගිලා ඉන්නෙ, මෙහෙම ගැහුවට කවදාවත් උන්ගෙ බංකරේ අල්ලන්න වෙන්නෙ නැහැ. "

    ..................................... ................... .......................
    ... කොටි බංකරය පිහිටා තිබුනේ 100m ක් පමණ පලළ ගඟකින් එහා පසය.
    අපගේ වීරෝධාර රණවිරුවන් සිටියේ ගඟින් අනෙක් පසය. දින තුනක් තිස්සේ කෙතරම් සටන් කලත්, කොටි බංකරය ඇල්ලීමට ක්‍රමයක් නොවීය.
    ගඟ හරහා පිහිනා ගොස් සටන් කිරීමටද නොහැකිය, එසේ කලහොත් නිකම්ම වෙඩි කා මිය යාමට සිදුවන බව සෙබලුන් දැන සිටියහ.
    ........... ............... ...............
    රාත්‍රියේ මහා වර්ශාවක් ඇද හැලුනි, අපගේ වීරෝධාර, විරු කැල කතිකා කරගත් පරදි දිග ගස් කොටන් කපාගෙන ගඟ ලගට ඇදුනි, වර්ශාවත් සමග, වැහි අදුරට සඳ එලියවත් නොතිබුනි නිසා, සතුරාගෙන් නොපෙනී සිටීමට එය මනා රුකුලක් විය,
    .............. ............... .............
    නිර්භීත සෙබලුන් කිහිපදෙනෙක් සැඩ පහරද නොතකා, කොටන් ගෙන ගඟ එහා මෙහා පිහිනයි, .
    ............ ................. ...........
    මිතුරනේ ඔබ දන්නවාඩ ඔඋන් කල වීර ක්‍රියව කුමක්ද කියා ????

    ගඟේ මතුපිටට නොපෙනෙන සේ, ගඟේ ජලයෙන් අඩි 2ක් පමණ පහලින් පාලමක් තැනූහ. කිසිවෙකුට නොපෙනෙන්නට කල මේ ක්‍රියාව කිසිම කොටි ත්‍රස්තයෙක් දැන සිටියේ නැත.
    ................ ............... ............
    පසුවදා පහන් වන විට, සුපුරුදු පරිදි සටන ඇරඹුණි, වෙනදා මෙන් නොව අපගේ සෙබලුන් උපරිම වෙඩි බලය යොදා ගනිමින් ගඟ ඉදිරියටම ආහ, අණ ලැබුනු සැනින් ගඟ හරහා නිදසේ ඇවිද යමින් වෙඩි පිට වෙඩි තැබූහ, ගඟ මතුපිට නිදහසේඅ ඇවිද එන හමුදා සෙබලුන් දැක ත්‍රස්තයන් විශ්මයට පත් වුහ, තම වෙඩි වැදුනු සඟයන්ද දමා ඔවුන් පලා ගියේ නොසිතූ විරූ ප්‍රහාරයකට ලක් වෙමිනි.
    ................. ................. ..............
    එය ලාන්කියා ඉතිහාසයේ සෙබලුන් පිරිසක් විසින් කල අති විශේශ මෙහෙයුමකි, නවීන තාක්ශණය සෑම විටම යොදා ගත නොහැකි තැන්වලදී, අපගේ වීරෝදාර හමුදාවන් කල මේ විශ්මිත මෙහෙයුම අනගි බවනීයවේ.
    ................... ................... .............
    ලොව පහල වූ කිසිම හමුදාවක් නොකල ආකාරයේ විරු දස් කම් පෙන්වූ අපගේ උත්තරීතර සෙබලුන් රැකදුන් අපගේ මාතෘභූමිය සදාකල් රැකේවා.
    උතුම් සෙබලුනි, ඔබ එදා ඒ කල මෙහෙය සදා අමරණීයයි!
    ............. ........... .........
    මිතුරනේ, මෙම මෙහෙයුම කල හමුදා සේනාංකය කුමක්ද කියා මට නිසියා කාරව මතක නැත, මා හට මතක ඇති ආකාරයට මෙමෙ මෙහෙයුම සිදු කර ඇත්තේ අපගේ වීරෝධාර කමාන්ඩෝස් සෙබලු විසිනි, නමුත් එය හරියටම මතක නැත, ඔබ එය දන්නවානන්, මගේ දැනගැනීම පිනිසද එය මටද ලියන්න,
    ......................... .................. .................
    ඔවුන් එදා කල මෙහෙයුම ගැන ආදරණීය මව්ලංකා මහත් ආඩම්බරයෙන් ඔවුන් ගැන සතුටුවන්නෙමු!


    ඔබට සදා ජය..!! (FB yaluwekgen, elakiri set ekata)

    හොඳනං REP දීල යන්න අමතක නොකරත්වා...!!


    ▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂

    http://www.elakiri.com/forum/showthread.php?t=1374142
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    einstein.jpg


    අනාගත ලෝකයේ විද්‍යාව හා අවශ්‍යතාවයන් සමග සැසදෙන ආගමක් ලොව පවතීනම්,
    ඒ අන් කවර ආගමක්හෝ නොව බුද්ධාගමයි.
    - ඇල්බට් අයින්ස්ටයින්