මහසොහොන් බලකාය | Mahasohon Balakaya

....::::::::::PROUD TO BE A
Sri-Lanka-National-Flag.gif
SRI LANKAN::::::::::.....











අවාට‍්ර එක හැදුව,නදිමාල් සහෝදරය තමයි හැදුවෙ
ස්තූතිය ඔහුට හිමි.!
මෙ තියෙන්න අවාට‍්ර එක බලකායෙ අය අද පදාක්කම් පළඳින්නයි හදන්නෙ
ජයවේවා.!


g1.gif

wow ela ela ;) එල කොල්ලෝ
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    සැවොම එක්වෙමූ.... එක්ව නැගිටිමු....
    මහා බලයක් විහිදුවාලමූ.........
    අපේ රට හෙට එකම එක සුරපුරයක්........

    පෘතුගීසී ලන්දේසී ඉංග්‍රීසී කාලේ වගේ
    කලදවසක් අයෙ එතොත් මොකටද ලක් මැණි අපෙ
    (එ පව අප පිට වැටේ වි)

    රට වට කර වැට බඳින්න කැති මන්නා ගන්න වෙනව වැටට උඩින් පනින උන්ට
    මන්න පාර දෙන්ට වෙනව


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg


    ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
    මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
    කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
    මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කෙස් ගහ පවා වෙන රට වල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ

    - එස් මහින්ද හිමි​


    :love::love::love:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ
    රටේ දියුණ සැදුම ඔබට
    බාරයි මගෙ පුතේ



    විල්බට් ඇන්තනී-නොමග නොයන් පුතේ


    ---සවන් දීමට---

    :love: :love: :love:

    ----WE ARE SRI LANKANS----

    Animated-Flag-Sri-Lanka.gif


    :love: :love: :love:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ
    රටේ දියුණ සැදුම ඔබට
    බාරයි මගෙ පුතේ



    විල්බට් ඇන්තනී-නොමග නොයන් පුතේ


    ---සවන් දීමට---

    :love: :love: :love:

    ----WE ARE SRI LANKANS----

    Animated-Flag-Sri-Lanka.gif


    :love: :love: :love:

    11.gif
    11.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ
    රටේ දියුණ සැදුම ඔබට
    බාරයි මගෙ පුතේ



    විල්බට් ඇන්තනී-නොමග නොයන් පුතේ


    ---සවන් දීමට---

    :love: :love: :love:

    ----WE ARE SRI LANKANS----

    Animated-Flag-Sri-Lanka.gif


    :love: :love: :love:
    :rolleyes::yes::yes::yes::yes:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :love: :love: :love:

    අපි සැවෝම සැමදා සැමවිට සැමදේ ගැනම අවදියෙනි.
    ---- මොකද අපි ශ්‍රී ලාංකිකයින් ----

    * * * * *


    :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes:
    :yes: :yes:
    :yes:

    Sri-Lanka-National-Flag.gif


    PROUD TO BE A SRI LANKAN

    :love: :love: :love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    රණබිම මැරුණේ සිංහලයකු නම්
    පපුවෙ ලේ සලකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නැ
    ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

    මව්බිම ජයගනු නැතිනම් මරණය
    දෙකින් එකකි උරුමය ඇත්තේ
    මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
    සුරපුරයට කැදවා ගත්තේ

    මල් යහනාවක් මත සුව මරණය
    රණ විරුවන්හට උරුම නැතේ
    කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
    විරුවන් මළ රණ බිම මත්තේ.........