චගු;12565157 said:කොහොමද කට්ටිය...
ඉතාම වැදගත් කරුණු දෙකක් කියන්න ආවෙ.. හොඳට හිතට ගනිල්ලා;
සතුරා, පැහැදිලිව හඳුනා ගත හැකි නම් යුදෝපක්‍රම, ප්රහාරයන් හා ආරක්ෂාව ඉතාම පහසුයි.
උතුරු කොරියාව, දකුණු කොරියාව වගේ දේශ සීමාවලින් එහා නම් සතුරා ඉන්නෙ, ගේම බොහොම ලේසියි.
නමුත් සතුරා මේ සමාජයේම කොටසක් නම්, ඇතැම් විට මිතුරුවෙසින් ලඟින්ම ඉන්නවා නම් ගේම බොහොම අමාරුයි. අපි අපිටත් නොදැනී සතුරා ව විශ්වාස කරාවි, නමුත් සතුරා තමන්ගෙ ප්‍රධාන පරමාර්ථය අමතක කරන්නේ නෑ.. පුළුවන් තරම් අපිට සමීප වෙලා තොරතුරු එක් රැස් කරාවි.
පොඩ්ඩක් හිතන්න.. සතුරා මේ සමාජයේම කොටසක් නම්, එක සතුරෙකුට පුළුවන් නම් සිංහලයෝ 5 දෙනෙක් ගෙ තොරතුරු එකතු කරල portfolios 5ක් හදන්න.. ඉතාම කෙටි කලකින් අපේ මුළු ජාතියේම පුද්ගල පැතිකඩක් සතුරා ලඟ තියෙන දවස වැඩි ඈතක නෙවෙයි.
මම මේ කියන්නෙ දැනට ලංකාවෙ ඉන්න දේශපලුවො ගැන නෙවෙයි.. රටට දැයට ආදරය කරන සාමාන්‍ය මිනිස්සු ගැනයි. උන් එකිනෙකා වෙන්කරගෙන ගේම දෙන්න සතුරට පුළුවන්... එතකොට සිංහලයෝ බය වේවි කියල උන් හිතාවි.
මතක තියා ගනිල්ලා.. උබලා උන් එක්ක හොඳින් හිටපල්ලා.. ඒත් කිසිම දෙයක් උන්ට දෙන්න එපා.. මෙන්න මෙහෙම: බොක්කෙන් කතාකරපල්ල.. ඒත් සතුරට ගෙදර අරන් යන්න කිසිම අදහසක් දෙන්න එපා.. මේ මොකක්ද කියන්නෙ කියල තේරෙන්නෙ නැති එවුන් සතුර එක්ක මොනව කථා කරත් හානියක් නැත.
දෙවෙනි කාරණය.. 1983 දෙමළ අය මැරුවලු අම්බානෙක.. ඒත් එකෙක් කතා කලාද තමන්ගෙ ගෙවල් ඇතුලට දෙමළ අය අරගෙන උන්ව ආරක්ශා කරපු සිංහලයෝ ගැන ??? අපේ උන් නිසා පණ බේර ගෙන කැනඩාවට, ඉන්ගලන්තෙට පැන්න එකත් කිව්වෙ සිංහලයා මෙලේච්ඡයෙකි කියල.
සතුරගෙ අසධාරනය දැක්කම අපේ උන් ඌට ගේම දෙනව.. ඊට පස්සෙ සතුර උගෙ අදෝනාව ලියන්නෙ ඉන්ග්‍රිසියෙන්.. වෙබ් එක බැලුවොත් උන්ගෙ දුක් ගැනවිල්ලාව මුළු ලෝකෙටම පේන්න කඩ්ඩෙන් තියෙනව.. අසාධාරණයට විරුද්ධව සිංහලයො නැගිට්ට හේතුව ගැන කඩ්ඩෙන් දාපල්ල..
තොපිට කී පාරක් කියන්නද... මේ යුගයේ යුද්ධය පැවැත්වෙන්නෙ අන්තර්ජාලයෙ.
ඇයි අපිට ජිනීවා වල ගේම ලැබුනෙ ?? ඉන්දියාවෙ උන් හැරුනාම against vote කරපු අනිත් රටවල් ලංකාව ගැන තොරතුරු දැන ගන්නෙ වෙබ් එකෙන්.. සිංහලයො වෙබ් එකේ ඉන්නවද බං ??
සිංහල කම කියන්නෙ මොකක්ද, මේ රට ඇත්තටම ම්ලේච්ඡයන් මහ ජාතිය වෙච්ච පාරාදීසයක් ද ? නැද්ද ? සත්‍ය තත්ත්වය ලෝකෙට දැන යන්නට අපේ උන් දාන වෙබ් pages ගනන ඇතිද ?
අපි එකෙක් එක පිටුවක් දාන කොට සතුරා 500ක් දානව.. අපි තාම හැදිල නෑ..
මෙතන ඉන්නව නම් SEO වගේ techniques දන්න උන් , ඒ ගන කියා පල්ල.
ලියාපල්ල යකෝ.. ඉන්ග්‍රිසියෙන් අපේ රට, ජාතිය, හැදියාව ගැන.
මොකා නැතත් කීප දෙනෙක් හරි ඉන්නව කියල දන්න එක සතුටුයි..
ලෙයින් ලෙය හලා, ජීවිතය ගියත් මේ මවු රට අපේ..
අපි රාවණා මහ රජුගෙ සෙබළු.. නැවතත් මේ පින් බිමේ ආරක්ෂාවට .... !
අධිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා !!



රත්තරං;12570790 said:මහසොහොන් බලකායද හොද බබාලා විය යුතුය
http://www.elakiri.com/forum/showthread.php?p=12570787#post12570787




ඔන්න මාත් අවා රට වෙනුවෙන් මැරෙන්න වුනත් අපේ දුවන්නේ සිංහ ලේ හරිය











