Sasliit මචන් එතකොට උඹ කියන්නේ samsung & sony, DVD Writers හොදයි කියලද.....


Sony Rs 3000/= ta sadaranada?ඔය දෙක මටනම් කිසිම දිනක වදදී නැත..
උපරිමයැ...
දන්නවනේ මම වැඩ කරන හැටි... එහෙම වැඩ කරද්දිත් බල්ලන් වගේ බුරති...
ඒ නිසා ඒ දෙක මගේ නිර්දේශයයි...
මේ වගේ වැදගත් ත්රෙඩ් එකක ඔය වගේ ගොන් ප්රශ්ණයක් ඇසීම නිසා -60 රෙප්![]()
samsung ටික කාලෙයක් යද්දි එක එක ලෙඩ එනවා බන්.......Sasliit මචන් එතකොට උඹ කියන්නේ samsung & sony, DVD Writers හොදයි කියලද.....

sony ??Captain ජැක් ස්පැරෝ;12631466 said:samsung ටික කාලෙයක් යද්දි එක එක ලෙඩ එනවා බන්.......
මගේ තියෙන්නේ samsung Writers 2 ක්...
සමහර වෙලාවට වැඩ නැතුව යනවා......
හැබැයි අනිත් වෙලාවට එළකිරි වගේ වැඩ..........![]()
sony ගැන කියන්න දෙන්නේ නෑ බන්. මම පාවිච්චි කරලා නෑ.......sony ??
sony ??



yep....ඔය රයිටර්ස් කොහොමත් කලකදි කල් ඉකුත් වෙනවා..
මොකද ඔය ලේසර් බීම් එකට රයිට් කරන්න පුළුවන් මැක්සිමම් කාලයක් තියෙනවා...
ඒක එකින් එකට වෙනස්..
රයිටින් ස්පීඩ්, ස්පීඩ් වේරියේෂන් ඔය ඔක්කොම බලල ගන්න ගියොත් කෙලවෙනවා අතේ සල්ලි වලට...
තව කිහිප දෙනෙකුගෙන් හොයල බලන්න...
සෝනි උපරිමයි... ඒත් ඒක ප්රෙව්සමෙන් පාවිච්චි කරන්න ඕන..
සැම්සුන්ග් බල්ල වගේ බුරයි...
මට අනුව තමයි ඔය තව කිහිප දෙනෙකුගෙන් අහන්න...
නැවතත් බලකාය ත්රෙඩ් එකේ හරක් ප්රශ්ණ ඇසීම වෙනුවෙන් -100000 රෙප්.![]()

සැම්සුන්ග්මේක කියපල්ල, සැම්සුන්ග්ද ? සෝනිද ? නෝමල් රයිටින්ග් සදහා....

මේක කියපල්ල, සැම්සුන්ග්ද ? සෝනිද ? නෝමල් රයිටින්ග් සදහා....