මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Sasliit මචන් එතකොට උඹ කියන්නේ samsung & sony, DVD Writers හොදයි කියලද.....

ඔය දෙක මටනම් කිසිම දිනක වදදී නැත..
උපරිමයැ...
දන්නවනේ මම වැඩ කරන හැටි... එහෙම වැඩ කරද්දිත් බල්ලන් වගේ බුරති...
ඒ නිසා ඒ දෙක මගේ නිර්දේශයයි...
මේ වගේ වැදගත් ත්රෙඩ් එකක ඔය වගේ ගොන් ප්‍රශ්ණයක් ඇසීම නිසා -60 රෙප් :P:P
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    Sony Rs 3000/= ta sadaranada?
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Sasliit මචන් එතකොට උඹ කියන්නේ samsung & sony, DVD Writers හොදයි කියලද.....
    samsung ටික කාලෙයක් යද්දි එක එක ලෙඩ එනවා බන්.......
    මගේ තියෙන්නේ samsung Writers 2 ක්...
    සමහර වෙලාවට වැඩ නැතුව යනවා......
    හැබැයි අනිත් වෙලාවට එළකිරි වගේ වැඩ.......... :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12631466 said:
    samsung ටික කාලෙයක් යද්දි එක එක ලෙඩ එනවා බන්.......
    මගේ තියෙන්නේ samsung Writers 2 ක්...
    සමහර වෙලාවට වැඩ නැතුව යනවා......
    හැබැයි අනිත් වෙලාවට එළකිරි වගේ වැඩ.......... :rofl:
    sony ??
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    sony ගැන කියන්න දෙන්නේ නෑ බන්. මම පාවිච්චි කරලා නෑ.......
    samsung එකත් අවුලක් නෑ........
    මගේ එකේ පොඩි පොඩි කේස් එනවා.........
    සැස් කියලා තියෙන්නේ හොදයි කියලා.... මම හිතන්නේ මට වැඩිය ඌ පාවිච්චි කරනවා ඇති Writers....
    මම වැඩියම පාවිච්චි කරන්නේ නෑ බන්.......
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඔය රයිටර්ස් කොහොමත් කලකදි කල් ඉකුත් වෙනවා..
    මොකද ඔය ලේසර් බීම් එකට රයිට් කරන්න පුළුවන් මැක්සිමම් කාලයක් තියෙනවා...
    ඒක එකින් එකට වෙනස්..
    රයිටින් ස්පීඩ්, ස්පීඩ් වේරියේෂන් ඔය ඔක්කොම බලල ගන්න ගියොත් කෙලවෙනවා අතේ සල්ලි වලට...
    තව කිහිප දෙනෙකුගෙන් හොයල බලන්න...
    සෝනි උපරිමයි... ඒත් ඒක ප්‍රෙව්සමෙන් පාවිච්චි කරන්න ඕන..
    සැම්සුන්ග් බල්ල වගේ බුරයි...
    මට අනුව තමයි ඔය තව කිහිප දෙනෙකුගෙන් අහන්න...
    නැවතත් බලකාය ත්රෙඩ් එකේ හරක් ප්‍රශ්ණ ඇසීම වෙනුවෙන් -100000 රෙප්. :growl::growl::growl:
     
    yep....:)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක කියපල්ල, සැම්සුන්ග්ද ? සෝනිද ? නෝමල් රයිටින්ග් සදහා....

    මේකයි මචන්...
    නිතරම රයිට් කරනවනම් සෝනි වගේ එකකට යන්න වෙනවා...
    නමුත් ඇත්තටම වෙනදෙ මම කියන්නද...
    උඹ ඔය රයිටරේ ගත්ත ගමන් ආසාවට සට සට ගාල දවසට 4,5 රයිට්කරයි...
    ඒත් පහු වෙනකොට ඕක නිකන් ඩීවීඩී රොම් එකක් බවට පත් වෙනවා...
    බලනවා විතරයි රයිටින් නෑ....
    ඒ නිසා හොදම ඔප්ෂන් එක තමා රයිටින් පැත්ත ගැන අඩුවෙන් හිතල..
    රීඩින් පැත්ත ගැන වැඩියෙන් හිතල..
    අඩුම ගානකට එකක් ගන්න එක...
    මොකද උඹල බැකප් කරන්නෙ වත් නෑනේ බන්...