මහසොහොන් බලකාය | Mahasohon Balakaya

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේකයි මචන්...
    නිතරම රයිට් කරනවනම් සෝනි වගේ එකකට යන්න වෙනවා...
    නමුත් ඇත්තටම වෙනදෙ මම කියන්නද...
    උඹ ඔය රයිටරේ ගත්ත ගමන් ආසාවට සට සට ගාල දවසට 4,5 රයිට්කරයි...
    ඒත් පහු වෙනකොට ඕක නිකන් ඩීවීඩී රොම් එකක් බවට පත් වෙනවා...
    බලනවා විතරයි රයිටින් නෑ....
    ඒ නිසා හොදම ඔප්ෂන් එක තමා රයිටින් පැත්ත ගැන අඩුවෙන් හිතල..
    රීඩින් පැත්ත ගැන වැඩියෙන් හිතල..
    අඩුම ගානකට එකක් ගන්න එක...
    මොකද උඹල බැකප් කරන්නෙ වත් නෑනේ බන්...
    yep :yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    රීඩින් පැත්ත වැඩි පුර හිතනවනම් සැම්සුන්ග්ද...?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රීඩින් පැත්ත වැඩි පුර හිතනවනම් සැම්සුන්ග්ද...?

    ගන්න *ත්තක් ගනින් බන් වද නොදී...?
    උඹ වගේ එකෙක්ට මූලිකව හරියන්නෙ සැම්සුන්ග් අසූස් හෝ එල්ජී...
    ඒකෙනුත් සැම්සුන්ග් එක ගනින් බන් ලාබයි හොදයි .....
    පස්සෙ කාලෙක පයොනීර්, සෝනි වගේ ඒවට පල....
    එහෙම හොදයි නේද නැව් හොරෝ...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගන්න *ත්තක් ගනින් බන් වද නොදී...?
    උඹ වගේ එකෙක්ට මූලිකව හරියන්නෙ සැම්සුන්ග් අසූස් හෝ එල්ජී...
    ඒකෙනුත් සැම්සුන්ග් එක ගනින් බන් ලාබයි හොදයි .....
    පස්සෙ කාලෙක පයොනීර්, සෝනි වගේ ඒවට පල....
    එහෙම හොදයි නේද නැව් හොරෝ...
    Ela thanxxx :D:D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    රීඩින් පැත්ත වැඩි පුර හිතනවනම් සැම්සුන්ග්ද...?
    මොන රෙද්දක්ද යකෝ.....
    තොට දැන් කීපාරක් අරූ තේරුම් කරලා දුන්නද........
    ගන්න මගුලක් ගනින් අපිට පව් නොදි.........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගන්න *ත්තක් ගනින් බන් වද නොදී...?
    උඹ වගේ එකෙක්ට මූලිකව හරියන්නෙ සැම්සුන්ග් අසූස් හෝ එල්ජී...
    ඒකෙනුත් සැම්සුන්ග් එක ගනින් බන් ලාබයි හොදයි .....
    පස්සෙ කාලෙක පයොනීර්, සෝනි වගේ ඒවට පල....
    එහෙම හොදයි නේද නැව් හොරෝ...
    දැන් ඕකා ආයේ ටික වෙලාවකින් අහයි සෝනි හොදයිද බන් කියලා............. :lol: :lol: :lol:
    මීට වඩා ලේසියි පොඩි එකෙක්ට තේරුම් කරලා දුන්නනම්......:dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12631631 said:
    මොන රෙද්දක්ද යකෝ.....
    තොට දැන් කීපාරක් අරූ තේරුම් කරලා දුන්නද........
    ගන්න මගුලක් ගනින් අපිට පව් නොදි.........
    :(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12631643 said:
    දැන් ඕකා ආයේ ටික වෙලාවකින් අහයි සෝනි හොදයිද බන් කියලා............. :lol: :lol: :lol:
    මීට වඩා ලේසියි පොඩි එකෙක්ට තේරුම් කරලා දුන්නනම්......:dull:
    ඉතින් සෝනි හොද නැද්ද...? :eek:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද එකෙක් මගෙන් message1k ගහලා අහනවා මචන් උඹ රයිටරේ ගන්නෙ සෝනිද, සැම්සුන්ග්ද කියලා... මම කීවා හිත හැදෙන්න උඹම කියපන්කෝ කියලා...
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    බලකායේ නිල ග්‍රැෆික් කරුට සලකපියව් මුළු බලකායම,
    සළකමුනේ හිත හොද කොල්ලට රෙප් පාරකින්වත්...

    ඔන්න මගේ +6 අපේ උන් හෙට සළකයි උඹට...

    :nerd::nerd::nerd::nerd::rolleyes:
     
    • Like
    Reactions: C$K

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අද එකෙක් මගෙන් message1k ගහලා අහනවා මචන් උඹ රයිටරේ ගන්නෙ සෝනිද, සැම්සුන්ග්ද කියලා... මම කීවා හිත හැදෙන්න උඹම කියපන්කෝ කියලා...

    mona harupayakda me ?:oo:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ආ... උඩට ගිහින් බලන්නකෝ, මේ සැස්ලීට් මන් එපා කියද්දි රයිටරයක් ගන්න උපදෙස් දෙනවා...

    hihi danne dakke e seen eka :baffled::baffled::P
    mamath okawa alla ganna thamai inne
    ko mans;)