බලකායේ අපේ දහම් පණිවිඩය....!!!
පළමුව අප බුදුන් සරණ යන්නෙමු...!
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්...
සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්...
නිර්වාණය නැමති උතුම් වූ රන් දොරටුවෙන් පිවිස නිවන් අවබෝධකරගත් සම්බුදු හිමියනේ... මේ උතුම් පෝදා අවසරයි බලකායේ සෙබලුන්ට ඔබේ දෙපා නැමද ඔබව වන්දනා කිරීමට...... උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේ, ඔබ විසින් දේශණකල ශ්රී සද්ධර්මය හා ඔබගේ ධර්මය මෙතුවක් රැකගෙන පැමිණි සංඝ රත්නය සිහිකරමින් අප නළල් බිම ස්පර්ශ කරමින් පසග පිහිටුවා මෙසේ නමදින්නෙමු....
දෙවනුව අප දහම් සරණ යන්නෙමු...!
ක්ලේශ තාපයෙන් අනන්ත වේදනා ජලේ...
නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ...
කෙලෙස් ගිණ්නෙන් දැවි දැවී ගලායන මේ සංසාරය නැමති නිමක් කොනක් නොපෙණන මහා සාගරය තරණය කරනට හැක්කේ ඔබේ උතුම් දහම් නැමති නෞකාවෙන් පමණයි... ඒ උතුම් දහම් නෞකාව අපවැනි අසරණ මිණිසුන් උදෙසා ගොඩනගා දුන් සම්බුදු පියාණෙනි අප නලල ඔබ සිරිපතුල මත තබා උතුම් ඌ බැතියෙන් ඔබව නමදින්නෙමු.....
තෙවනුව අප සඝ සරණ යන්නෙමු....!
දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා...
වන්දාමි සඟරුවන් සඳින් මලින් බැතින් සදා...
ඔබ වහන්සේ මෙන්ම ඔබ වහන්සේගේ උතුම්වූ ශ්රී සද්ධර්මය අපට කියාදුන් සැරියුත්, මුගලන් අගසව් රහතුන් ඇතුළු සියළු රහතුන් වහන්සේ මෙලෙසින් අප සිතින් වන්දනා කරන්නෙමු...
අප විසින් මෙත් සිතින් ඔබ වහන්සේලාට පුජා කරමු... පූජා වේවා..!!! පූජා වේවා...!!! පූජා වේවා..!!