මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බලකායේ අපේ දහම් පණිවිඩය....!!!

පළමුව අප බුදුන් සරණ යන්නෙමු...!

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්...
සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්...

නිර්වාණය නැමති උතුම් වූ රන් දොරටුවෙන් පිවිස නිවන් අවබෝධකරගත් සම්බුදු හිමියනේ... මේ උතුම් පෝදා අවසරයි බලකායේ සෙබලුන්ට ඔබේ දෙපා නැමද ඔබව වන්දනා කිරීමට...... උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේ, ඔබ විසින් දේශණකල ශ්‍රී සද්ධර්මය හා ඔබගේ ධර්මය මෙතුවක් රැකගෙන පැමිණි සංඝ රත්නය සිහිකරමින් අප නළල් බිම ස්පර්ශ කරමින් පසග පිහිටුවා මෙසේ නමදින්නෙමු....

දෙවනුව අප දහම් සරණ යන්නෙමු...!

ක්ලේශ තාපයෙන් අනන්ත වේදනා ජලේ...
නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ...

කෙලෙස් ගිණ්නෙන් දැවි දැවී ගලායන මේ සංසාරය නැමති නිමක් කොනක් නොපෙණන මහා සාගරය තරණය කරනට හැක්කේ ඔබේ උතුම් දහම් නැමති නෞකාවෙන් පමණයි... ඒ උතුම් දහම් නෞකාව අපවැනි අසරණ මිණිසුන් උදෙසා ගොඩනගා දුන් සම්බුදු පියාණෙනි අප නලල ඔබ සිරිපතුල මත තබා උතුම් ඌ බැතියෙන් ඔබව නමදින්නෙමු.....

තෙවනුව අප සඝ සරණ යන්නෙමු....!

දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා...
වන්දාමි සඟරුවන් සඳින් මලින් බැතින් සදා...

ඔබ වහන්සේ මෙන්ම ඔබ වහන්සේගේ උතුම්වූ ශ්‍රී සද්ධර්මය අපට කියාදුන් සැරියුත්, මුගලන් අගසව් රහතුන් ඇතුළු සියළු රහතුන් වහන්සේ මෙලෙසින් අප සිතින් වන්දනා කරන්නෙමු...
අප විසින් මෙත් සිතින් ඔබ වහන්සේලාට පුජා කරමු... පූජා වේවා..!!! පූජා වේවා...!!! පූජා වේවා..!!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔබටත් තෙරුවන් සරණයි සහෝදරය
    මෙක මම දැන් අපේ පෙජ් එකට දානව.

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    aye :cool:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මට ආරංචි උනා එදාට කළුතර මුස්ලිම් ගෙවල් ගිනිතියන්න ඉන්නේ කියලා... උද්ගෝශනය අතරේ කළුතර ග්‍රැන්ඩ් මොස්ක් එකට ගල් ගහන්න සූදානමක් එහෙමත් තියෙනවා කියලයි ආරංචිය... ඒකත් එලකිරියෙන් සංවිධානය උනු කන්ඩායමක් තමයි කරන්නේ කියලා කතාවෙන්නේ එලියේ.. මොනවයින් මොනව වෙයිද දන්නේ නැහැ.. අනේ ලංකාවට ගිය කල. :dull:

    හෑ. අපිනම් නැහැ. බොලාගෙ ආගමේ කරන ගොන් වැඩවලටයි ගොන් විස්වාස වලටයි හරක් මැරිල්ලටයි අපි විරුද්දයි තමා. ඒත් ගල් ගහනව ගෙවල් ගිනි තියෙනව වගෙ ඒව අපි ගාව නෑ බන් :). ඒව බෞද්දයො වැඩ කරන ක්‍රමය නෙමේ. මටනම් තව යුද්දයක් ඕනෙ නැහැ. මුස්ලිම් කියන්නෙත් අපේම සහෝදර කොල්ලො තමා. මොලේ ටිකක් හදල සමාජශීලී කරල ගන්න විතරයි තියෙන්නෙ. ;)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අපේ පැත්තෙ වෙසක් එක නියමයි ඈ. වැඩිපුරම දන්සැල් තිබ්බෙ ක්‍රිස්තියානි කොල්ලොන්ගෙන්. උන් කූඩු හදල එහෙම මාර සපෝර්ට් එකක් දුන්න. උන් දන්නව මේක සින්හල රට කියල. බහුතරයක් බෞද්ද අය ඉන්න රටක බෞද්ද අයගෙ උත්සවයකට උදව් කරන එකට උන්ගෙ ආගමේ තහනමක් නැහැ. හරියට අපි පොඩි කාලෙ ගෙදර නත්තල් ගහක් හදනව වගෙ. අනන් එහෙම උනාමයි ආගමික සහජීවනේ කියන්නෙ. වෙසක් කියන්නෙ තමන්ගෙ රටේ තමන්ගෙ දෙයක් කියල තේරුම් අරන් ඒකට උදව් කරපු සියලු අන්‍යාගමික සොයුරන්ට ස්තුතිය. අර නම දාගන්න විතරක් තොරන්වලට ආදාර කරපු අයට ස්තුති නෑ හොඳේ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12645173 said:
    හොදයි.......
    දන්සල් එකකටවත් ගියේ නෑ පන්සල් ගොඩාරියකට ගියා...........:cool:
    බොහොම හොදයි.. නොදකින් කාලකන්නියා,,