මහාචාර්යවරයා_හා_උමතු_මිනිසා
Oxford English Dictionary එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒත් මේකේ ජිවිත කතාව ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ. Oxford English Dictionary එක නිර්මාණය සඳහා ප්‍රධාන වශයෙන් ම දායකත්වය දක්වපු කෙනෙක් මානසික රෝහලක නේවාසික රෝගියෙක් කියලා කිවුවොත් පුදුම හිතෙවී.
ඔහුගේ නම තමයි William Chester Minor. ඔහු වචන 10, 000 අධික ප්‍රමාණයක් සඳහා ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා.
ඉතින් 2019 වසරේ සිනමා නිර්මාණයක් බිහිවෙනවා ඔවුන්ගේ ජිවිත කතාව ගැන.. නම තමයි The Professor and the Madman (2019). සුපිරිම ෆිල්ම් එකක්.. බාගෙන බලන්න..
Oxford English Dictionary එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒත් මේකේ ජිවිත කතාව ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ. Oxford English Dictionary එක නිර්මාණය සඳහා ප්‍රධාන වශයෙන් ම දායකත්වය දක්වපු කෙනෙක් මානසික රෝහලක නේවාසික රෝගියෙක් කියලා කිවුවොත් පුදුම හිතෙවී.

ඔහුගේ නම තමයි William Chester Minor. ඔහු වචන 10, 000 අධික ප්‍රමාණයක් සඳහා ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා.ඉතින් 2019 වසරේ සිනමා නිර්මාණයක් බිහිවෙනවා ඔවුන්ගේ ජිවිත කතාව ගැන.. නම තමයි The Professor and the Madman (2019). සුපිරිම ෆිල්ම් එකක්.. බාගෙන බලන්න..