මහාචාර්ය_තම්බයියා_සමුගනී

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මහාචාර්ය_තම්බයියා_සමුගනී

මහාචාර්ය තම්බයියා සමුගනී

140120122127_stanely_j_tambiah_304x171_harvard.edu_nocredit.jpg


ශ්‍රී ලංකාව විසින් ලෝකයට දායාද කැරුණු මුල් පෙළේ සමාජ විද්‍යාඥ ස්ටැන්ලි ජෙයරාජා තම්බයියා දිවියෙන් සමු ගත්තේය.

ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ සමාජ මානව විද්‍යා මහාචාර්ය ධුරය හෙබැවූ එස්ජේ තම්බයියා ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය පිළිබඳවත්, ජාතින් මෙන්ම ආගම් හා දේශපාලනය පිලිබඳ ශාස්ත්‍ර ගවේෂණයේ යෙදුනු සමාජ මානව විද්‍යාඥයෙක්.


Buddhism Betrayed?

මිය යන විට අසූ පස් වැනි වියේ පසු වූ මහාචාර්ය තම්බයියා ශ්‍රී ලාංකිකයන් අතර මහත් සාකච්ඡාවට පාත්‍ර වුයේ මතභේදයට තුඩු දුන් 'බුදු සමය පාවා දීම?' (Buddhism Betrayed) කෘතිය 1992 දී මුද්‍රණ ද්වාරයෙන් එලි දැක්වීමෙන්.

අහිංසා වාදී දර්ශනයක අනුගාමී බෞද්ධ භික්ෂුන් වහන්සේ අතුරින් ඇතැමකු ශ්‍රී ලංකාව තුල ප්‍රචණ්ඩ දේශපාලනයක නියැලීමයි එම ග්‍රන්ථයේ සාකච්ඡාවට ගැනුනේ.

1997 දී මහාචාර්ය තම්බයියා කීර්තිධර බල්සාන් සම්මානයෙන් පුද ලැබුවේ අග්නිදිග ආසියාවේ වාර්ගික ප්‍රචන්ඩතා සහ බෞද්ධ සමාජ පිළිබඳව කළ මුල් පෙලේ අධ්‍යයන වෙනුවෙන්.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Buddhism, Conflict and Violence in Modern Sri Lanka explores the dilemmas that Theravada Buddhism faces in relation to the continuing ethnic conflict. Fifteen
contributors from Sri Lanka and abroad examine canonical and cultural resources
found within the Theravada Buddhist tradition that can be effectively used in
seeking a viable solution to the problem through reconciliation and transformation of violent elements that endanger peace in Sri Lanka.
 
Last edited:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඒ දවස්වල කොටියට කඩේ ගිය තවත් එකෙක්....:frown:

    ජීවත්ව හිටියදීම කොටියාගේ විනාශය දැකීමට තරම් (අ)වාසනාවන්ත විය.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ දවස්වල කොටියට කඩේ ගිය තවත් එකෙක්....:frown:

    ජීවත්ව හිටියදීම කොටියාගේ විනාශය දැකීමට තරම් (අ)වාසනාවන්ත විය.

    :yes::yes: