ithin mokatada bn Mahaname gana kiyala thiynneokawa iscoledn elewwane

pannipitiya thama pradana eka,kattiya oka patalawagannawa
eth kottawa dhramapaleta dana ekath lesi naha


සර් සහ මේ අම්මා තකට තක. දෙන්නම ගේම ඉල්ලනවා. දෙන්නම එකයි.




meka thama aththamona magulakda bn eka eka laga hotu peranna yanne uta hukaganna kyla game iskolekata dammanam wade iwarai ne. mahaloku pake loku iskola wala damma kyla mannakkara kamata lamaya igenaganna eka nemei watapitawe unta kiyannai rudawa tiyenne,
dan koheda bn iskola wala ugannanne. clz gihin tama godak un goda daganne![]()

Mehema vatha kirimea, yati paramartthaya , vena deyak venna puluwan. Jungle eka maru unata, Kotiya, Kotiyamai. Kukula ,kukulamai.
අම්මට මල පනින එක සාධාරණයි මචන්... හොදටම රස්තියාදු කරල..අනික බොරු මාක්ස් දාල ලිස්ට්1න් කපල... ආයෙම පස්සෙ දවසක එන්නලු.. එයාට බබ ලැබේන්න සති2යි..
පිනා නිකන් රගනවා තව...පිනෙක් උනාම ඔහොමද වැඩ කරන්නේ ?
පන්නිපිටිය ධර්මපාලේ පාලනය කරන්නේ ඔහොම කෙනෙක්ද ?
විදුහල්පති වරයෙක් ගේ භාෂාව බලපන්කො.
සිගරට් ගේන්න කිව්වහම මිරිස් කුඩු දාල ගෙනත් දීල තිබ්බ මම දන්න එකෙක්. ගොඩක් ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ. (අපි උඹල වගේ කොල්ලෝ කාලේඔහොම තමයි බන් .අපේ කාලෙත් ඔය වගේ ගුරුවරු හිටියා.බල්ලන්ට වගේ ළමයින්ට කතා කරන උන්.සමහර උන් සිගරැට් එකක් ගෙන්න ගෙන්නෙත් කොල්ලන්ට කියලා.ඊට වඩා කැරි වැඩ කරන උන් ඉන්නවා.
). ආයේ කවදාවත් එයා ළමයින්ට කියල ගෙන්න ගත්තේ නැතිලු. (අපේ ඉස්කෝලේ නම් නෙවෙයි වෙන එකක. අපේ එහෙම ගුරුවරු හිටපු ඉස්කෝලයක් නෙවෙයි)
interface range pregnantwomen-kupadi-principal
switchport mode trunk
switchport nonegotiate
exit
![]()

ccna
int range eka dala tyneawa waradi :v
