මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙටත් මැදිවූ ක&

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ithin mokatada bn Mahaname gana kiyala thiynne :angry: okawa iscoledn elewwane

    මුගේ සක්කිලි කමේ තරම පෙන්නන්න තමා..
    මූට එහෙව් හිස්ටොරියක්ය තියෙන්නෙ කියල පෙන්නන්න තමා.. කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු නොවේ.. මේ වගේ විශබීජ අධ්‍යාපන ක්ශෙත්‍රයෙන් අයින් කල යුතු බව කියන්න :oo:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ගොඩක් ලොකු ඉස්කෝල වල උන් ඔහොම තමා . සල්ලි වලට ගන්න තියන ඉඩ අඩුවෙන වා උන්ගේ.

    සක්කිලි හැත්ත .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගිය අවුරුද්දෙත් ඔය ඉස්කෝලෙ ලොක්ක ලිංගික අල්ලසක් ගන්න ගිහිල්ල මාට්ටුවුනා. පත්තරෙත් ගියා මට මතකයි. හැබැයි මෙයාමද දන්නෙ නැහැ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mehema vatha kirimea, yati paramartthaya , vena deyak venna puluwan. Jungle eka maru unata, Kotiya, Kotiyamai. Kukula ,kukulamai.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සර් සහ මේ අම්මා තකට තක. දෙන්නම ගේම ඉල්ලනවා. දෙන්නම එකයි.

    Ape rate inna godak unta tiyenne ubata wagema wahal manasikathwayak tama ban. waraddakata katha karanna ba, dekata namila gihilla wade kara gattoth athi kiyala tama hithanne. Waraddakata wiruddawa kata karana miniha pissek, nathnam moodayek widiyata tama dakinne. :shocked::P:rolleyes::rofl:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    mona magulakda bn eka eka laga hotu peranna yanne uta hukaganna kyla game iskolekata dammanam wade iwarai ne. mahaloku pake loku iskola wala damma kyla mannakkara kamata lamaya igenaganna eka nemei watapitawe unta kiyannai rudawa tiyenne,

    dan koheda bn iskola wala ugannanne. clz gihin tama godak un goda daganne:lol:
    meka thama aththa :lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    අම්මට මල පනින එක සාධාරණයි මචන්... හොදටම රස්තියාදු කරල..අනික බොරු මාක්ස් දාල ලිස්ට්1න් කපල... ආයෙම පස්සෙ දවසක එන්නලු.. එයාට බබ ලැබේන්න සති2යි..

    පිනා නිකන් රගනවා තව...පිනෙක් උනාම ඔහොමද වැඩ කරන්නේ ?
    පන්නිපිටිය ධර්මපාලේ පාලනය කරන්නේ ඔහොම කෙනෙක්ද ?

    විදුහල්පති වරයෙක් ගේ භාෂාව බලපන්කො. මූ ළමයින්ට කොහොම කතා කරනවා ඇතිද? මූ වගේ හරක් නිසා හොඳ මිනිස්සුන්ටත් ඔය රස්සාව කරන්න බැරි වෙනවා. අදටත් ඉන්නවා කොච්චර සැර උනත් ළමයින් ට පුතේ දුවේ කියල විතරක් කතා කරන, මනසින් වැටිච්ච වෙලාවට උදව් කරන, වැරැද්දට විතරක් දඬුවම් කරන හොඳ මිනිස්සු. මුන් ඒ මිනිස්සුන්ටත් අපහාසයක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    විදුහල්පති වරයෙක් ගේ භාෂාව බලපන්කො.

    ඔහොම තමයි බන් .අපේ කාලෙත් ඔය වගේ ගුරුවරු හිටියා.බල්ලන්ට වගේ ළමයින්ට කතා කරන උන්.සමහර උන් සිගරැට් එකක් ගෙන්න ගෙන්නෙත් කොල්ලන්ට කියලා.ඊට වඩා කැරි වැඩ කරන උන් ඉන්නවා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ඔහොම තමයි බන් .අපේ කාලෙත් ඔය වගේ ගුරුවරු හිටියා.බල්ලන්ට වගේ ළමයින්ට කතා කරන උන්.සමහර උන් සිගරැට් එකක් ගෙන්න ගෙන්නෙත් කොල්ලන්ට කියලා.ඊට වඩා කැරි වැඩ කරන උන් ඉන්නවා.
    සිගරට් ගේන්න කිව්වහම මිරිස් කුඩු දාල ගෙනත් දීල තිබ්බ මම දන්න එකෙක්. ගොඩක් ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ. (අපි උඹල වගේ කොල්ලෝ කාලේ :P). ආයේ කවදාවත් එයා ළමයින්ට කියල ගෙන්න ගත්තේ නැතිලු. (අපේ ඉස්කෝලේ නම් නෙවෙයි වෙන එකක. අපේ එහෙම ගුරුවරු හිටපු ඉස්කෝලයක් නෙවෙයි):yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ccna :lol:

    int range eka dala tyneawa waradi :v
    :P
    මොකක්ද බන් වැරැද්ද
    Switch(config)#interface range f0/1-24
    Switch(config-if-range)#
    අරුන් දෙන්නගේ නම් දෙක දැම්ම ඉතින් නැත්තන් බලන එවුන්ට මේ මොන කුනුහරුපයක්ද කියල හිතෙනවනේ