බලපන් රටට වෙලා තියෙන දේ. මහානායක හිමියෝ මැදිහත් වෙනකන් උද්ධච්චකමක හිටියා. අනේ ඒ උන්නන්සේලාට පින් මේ වෙලාවේ මැදිහත් වුනාට. ලංකාවේ පුටිං පුටිං ගාන්න එපා දැන්. පුටිං දැනගත්ත නම් බඩ කපන් මැරිල යයි,