මම ආගම් අදහන්නෙ නෑ.ඒත් වෙසක් කූඩු හදන එක පන්සල් වලට යන එක වගේ දේවල් නම් කරනව.හැබැයි වදින්නෙ නෑ ගියාට. දන්සලුත් යනව හොදේ
මට මාර ආසයි මහායානික culture එකේ තියෙන දේවල් වලටයි ඒ දහම පොඩ්ඩක් ඉගනගෙන බලන්න. හැබැයි ඒකත් අදහනවා කියලා පොරොන්දු වෙන්න බෑ. ලංකාවෙ මහායානික බුදුදහමට සම්බන්ධ එක ම පන්සලක් වත් නැද්ද බන්?

හොදට බැලුවොත් ලංකාවේ ථේරවාදි පන්සල්වල තියෙන්නෙ මහායන දර්ශනය. හොදම සාරය තියෙන්නෙ ථේරවාදයේ. බුද්ධාගම කියන්නෙ මයින්ඩ් රිලැක්ස් කරන එකක්.ථේරවාදී බුද්ධ දර්මය ගැන හොදට කියවන්න. එතකොට ගොඩක් දේවල් තේරෙයි