මහායානික බුදුදහම

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තොගේ මහ වේසිට නම් පාදිලියෙක් හොදට ම ඇරලා කියලා පේනවා. ඒක පල්ලි යන උන් එක්ක විසදගනින් පොන්නයෝ. ඒ වේසි පදුරු ගානෙ ලැගලා හුකාගෙන ඕලෙවල් වත් නැති වේසිගෙ පුත්තු බෝවෙලා. අඩු කුලේ නූගත් පොන්නයො ෆෝන් අරන් social media එන එක නම් සාපයක්. මෙච්චර දවසක් හිතුවෙ තෝ පොන්නයෙක් විතරයි කියල බැලින්නම් අකුරක් වත් බැරි අඩුකුලෙ නූගත් පොන්නයෙක්. පොන්නයෝ නිරාගමික = කතෝලික වෙන්නෙ නෑ. මහ හුත්තිගෙන් අහගෙන ඇරපු එකා හොයාගනින් පොන්ස්.
    ඕක පිනට කන ඒසි බාසෙක්. ජීවිතෙ ප්‍රශ්න ලු සයිබ බුලි කරාම ලු ප්‍රශ්න අමතක වෙන්නෙ.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    පල්ලියකින් කොහොමද සෙන් ආරාමයක vibe එක ගන්නෙ? පල්ලියෙන් එන්නෙ පල්ලි vibe එක.පල්ලි වලට බලන්න ගිහිල්ලා තියෙනවා මම.
    Okkoma thamange hithe tiyenne.

    gihin balapanko menna mewage beach ekakata kohomada kiyala

    iu
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ලංකාවේ තියෙන්නේ දැන් තෙරවාදය නමින් යන මහායානයක් තමයි.. පිරිත් නූල බඳින තැන ඉඳන් බුදු පිලිමයකට වඳින තැන ඉඳන් ඔක්කොම මහායානිකයි.. තමන්වහන්සේව පිලිමයකට සමාන කරන්න බෑ කියන එක බුද්ධ දේශනාවයි..මහායානය මාරයාගේ නිර්මාණයක්. අහු වෙන්න එපා.. තේරවාදය තමයි ඇත්ත බුදුදහම..ඇත්ත තේරවාදය ඉගෙනගන්න නිරපේක්ෂකත්වයේ මගට පිවිසෙන්න..👇



     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    උබ පිළිගන්නවද බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියලා?
    මෙන්න සාක්ෂි. බුදුහාමුදුරුවො ඉපදිල තියෙන්නෙ ලංකාවෙ. දිබුලාගලින් සෙල්ලිපියක් හොයන් තියෙනවා ඒක ලංකාවෙ දිගම සෙල්ලිපිය. තව අවුරුද්දකින් බුද්ධාගම කණපිට හැරෙනවා. අපි විශ්වාස කරන් ඉන්න සේරම බොරු වෙනවා. :no:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    කොයි යානෙ උනත් මහායානෙත් තියෙන්නෙ ථෙරවාදයේ සාරය ම නම් මම කීයටවත් ඒක අදහන්නෙ නම් නෑ මචන්. මම ඒ වයිබ් එකට කැමතියි.ථේරවාදය මම හොදට ඉගන ගත්තා.ධර්ම්මාචාර්‍යත් කරා. එතනින් එහාටත් ගිහින් ගැඹුරු ධර්මය ඉගන ගත්තා.ඒත් අන්තිමට නැවතුනේ නිරාගමික වෙලා. දහම් පාසලෙත් ඉගැන්නුවා ඉස්සර. නිරාගමික උනාට පස්සෙ නම් ඒව නැවැත්තුවා. මොකද මට එක හිතකින් ලමයින්ට මම පිලිගන්නෙ නැති දෙයක් මේක තමයි සත්‍ය කියලා කියන්න බැරි නිසා. ඒත් මම හිතනවා ථේරවාදයට වඩා මහයානික බුදුදහමෙ සාමාන්‍ය ජීවිතේට ප්‍රායෝගික දේවල් තියෙනව කියලා. මොකද මට ඕන නැති නිවනකට වඩා ජීවත් වෙන ටික සැප සේ ජීවත් වෙන එක වැදගත්. ඒකයි මහායානය වැඩිදුර ඉගනගන්න ඕන කියලා හිතුවෙ.
    හොඳයි,

    යාවජීවම් පි චෙ බාලෝ
    පණ්ඩිතං පයුරු පාසති
    නසෝ ධම්මං විජානාති
    දබ්බී සූප රසං යථා

    මුහුත්තම් පි චේ විඤ්ඤු
    පණ්ඩිතං පයුරුපාසති
    ඛිප්පං ධම්මං විජානාති
    ජීව්හා සූප රසං යථා

    පුත්තා මත්ථි ධනං මත්ථි
    ඉති බාලෝ විහඤ්ඤති
    අත්තාහි අත්තනෝ නත්ථි
    කුතෝ පුත්තා කුතෝ ධනං

    ඕවදෙය්‍යානුසාසෙය්‍ය
    අසබ්භා ච නිවාරයේ
    සතං හිසෝ පියෝ හෝති
    අසතං හෝති අප්පියෝ
     
    • Like
    Reactions: Solo Rider

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,095
    93
    මම ආගම් අදහන්නෙ නෑ.ඒත් වෙසක් කූඩු හදන එක පන්සල් වලට යන එක වගේ දේවල් නම් කරනව.හැබැයි වදින්නෙ නෑ ගියාට. දන්සලුත් යනව හොදේ😂 මට මාර ආසයි මහායානික culture එකේ තියෙන දේවල් වලටයි ඒ දහම පොඩ්ඩක් ඉගනගෙන බලන්න. හැබැයි ඒකත් අදහනවා කියලා පොරොන්දු වෙන්න බෑ. ලංකාවෙ මහායානික බුදුදහමට සම්බන්ධ එක ම පන්සලක් වත් නැද්ද බන්?

    english අහනවා නම් recommend කරන්න පුළුවන් alan watts . Superb



    As you start to walk on the way, the way appears - Rumi
     
    • Love
    Reactions: Mr.dark

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    පල්ලියකින් කොහොමද සෙන් ආරාමයක vibe එක ගන්නෙ? පල්ලියෙන් එන්නෙ පල්ලි vibe එක.පල්ලි වලට බලන්න ගිහිල්ලා තියෙනවා මම.
    සෙන් කියන්නේ original මහායාන නෙමේ බන්, මහායානයේ chines version එකක්.
     
    • Like
    Reactions: Yeezus and Mr.dark

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    පොන්නයට රිදිල හොදම එකෙන්. බොල පොන්නයො තො මෙතන තොමෙ පොන්නකම වපුරගන්න බැරිකමට ආව ආගමට ගරගන්න. පාදිලියො හුකල තෝ වගේ පොන්නයෙක් උබේ මහ වේසිට ජාතක උන එකට අපි පලි නෑ පොන්නයො. තෝ පොන්නය උනා කියල මෙතන ආගමක් පලි නෑ පොන්න බල්ල. පහුගිය ටිකේ සද්ද නැතුව හිටියෙ පොන්නය මොකාටද එන්නෙ බලන්න. පොන්නයට කැරි අමාරුවක්නෙ තියෙන්නෙ තොගෙ පොන්නකම මෙතන ප්‍ර්මෝට් කරගන්න බැරි එකට. වටේ ගිගින් පුක නොදී තොගෙ පාදිලි හුත්තලටම කියල පුකේ ඇරගෙන හිටපන් පොන්නයො ආගම් බාල්දු කරන්නෙ නැතුව. තොට බැරි එකේ ගෑනිවත් ය්වපන් පාදිලියට හුකන්න පොන්නය. 😂😂😂

    පොන්නය රිප්ලයි එකක් දාල තියපන්. උදේට තොට උත්තර දෙන්නම් 🤣🤣
    Puka dennathuwa hipanko ponnayo. Halii danne,
    agama gena gaburata igena ganna godak ewan agam walin ath wenawa. a hama ekama palli kakek wenna.

    anunge mathayak ahanna baa, maha loku bawddayo. Euro balapn dan godak ewan niragamiyak. Agama bada gaththa kiyala labena deyak na
     
    • Love
    Reactions: Mr.dark

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    Mahayane Buddhism Wala Thama,

    # Pirith Kiyanne
    # Pirith Null Badinne,
    # ....

    Therawada Bududahame Mainly Satara Sathipattana Wadanda Thiyenne
     
    • Wow
    • Like
    Reactions: Yeezus and Mr.dark

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මහායාන හීනයාන කියල දෙකක් ලංකාවේ නෑ. තියෙන්නේ හිනායාන කියල මොකද්දෝ දෙයක්. නියම බුදු දහම වැළලිලා ගිහිල්ලා. ඒ වෙනුවට කාලෙන් කාලෙට එක එක රැලි එනවා. අපේ එවුන් දෝත මුදුන් දීලා ඕන ගොබ්බයෙකුට රැවටෙනවා. ඌව මුරුංග අත්තේ තියෙනවා. ඌ වෙනුවෙන් හෑලි ලියනවා. ඌව විවේචනය කරන එවුන්ට අම්ම අප්ප ඇදල අරන් අමු තිත්ත කුණු හරුපෙන් බනිනවා. කාලයක් යනවා. ඌ හොරෙක් කපටියෙක් කියල දැන ගන්නවා. ඊට පස්සේ මීක් සද්දයක් නෑ. ඒක අමතක කරල දානවා. ආයෙත් එකෙක් එනවා. ඔය විදියට වටේ යනවා. ඇහුවොත් අපි තරම් උදාර ජාතියක් නෑ.
     
    • Like
    Reactions: Yeezus and Mr.dark

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,095
    93
    මහායාන, හීනයාන ,තේරවාද මේවා ඔක්කොම නාම ,
    එක කියවන කොට හැගෙන දේවල් රූප .(මහායාන මෙහෙමයි,තේරවාද මෙහෙමයි )
    ධම්ම රූප
    ඔය දෙක අතර සම්බන්ධයක් නෑ . සම්බධයක් තියේ කියල මේකේ හෑලි ලියන එක සසර .
    හරියට අහු උනොත් මුකුත්ම කතා කරන්න බැරිවෙනවා එක නිවන .
    මතක තියාගන්න මේකත් හෑල්ලක් හැබැයි මේක නොදන්නකම් ඔක්කොම හෑලි ඇ ත්තක්.!
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    Puka dennathuwa hipanko ponnayo. Halii danne,
    agama gena gaburata igena ganna godak ewan agam walin ath wenawa. a hama ekama palli kakek wenna.

    anunge mathayak ahanna baa, maha loku bawddayo. Euro balapn dan godak ewan niragamiyak. Agama bada gaththa kiyala labena deyak na
    පොන්නයට කඩේ යන තව එකෙක්. 😂
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මෙන්න සාක්ෂි. බුදුහාමුදුරුවො ඉපදිල තියෙන්නෙ ලංකාවෙ. දිබුලාගලින් සෙල්ලිපියක් හොයන් තියෙනවා ඒක ලංකාවෙ දිගම සෙල්ලිපිය. තව අවුරුද්දකින් බුද්ධාගම කණපිට හැරෙනවා. අපි විශ්වාස කරන් ඉන්න සේරම බොරු වෙනවා. :no:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: