මහාරාජා පචවෙයි..! අධිවේගී මාර්ග කොන්ත්‍රා&#350

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාලමේ ඇදයක් කිව්වේ නෑ.
    එක්කෝ උබේ කණ ඇහෙන්නේ නෑ , එක්කෝ උබේ වෙන මොනාහරි අව්ලක් තියනවා.
    ඩබල් කවේජ් එකක් කෙස් ගහටම හරියට තියන්න බෑ කියලා කිව්වේ.
    දැන් අහන්න එපා ඩබල් කවේජ් කියන්නේ මොනාටද කියලා.
    ඩබල් කවේජ් එකක් කෙස් ගහට තියන්න බැරි උනාට 98% හරි ගානට තියන්න පුලුවන්.
    ඇද උන එක කාගෙවත් වරදක් කිව්වේ නෑ ඒ මනුස්සයා.

    පාලමේ ඇදේකුත් නෑ , කර්ව් ඩිසයින් එක පාලමේ විදිය.
    කොච්චර වැඩර් කෙනෙක් උනත් ඩබල් කවේජ් 100% තිබ්බ පාලම් මේ ලෝකේ කොහෙවත් නෑ.
    තනි කෙලින් හදපු අප්පච්චිගේ පාලම් වලට බර වාහන යන්න බැරි උනාට ඩබල් කවේජ් තියන මේ පාලමේ බර වාහන කිසි අව්ලක් නැතුව යන්න පුලුවන්.
    ඕන්න බලාපල්ල මේ ලෝකෙ ඉන්ජිනේරු තාක්ශනේ තියෙන අවුල....පලමක් හරියට හදාගන්ඩත් බැ....හරියට මුන්ගෙ අගමැතියට ලමයෙක් හදාගන්ඩ බැ වගේමයි....:lol::lol:


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕන්න බලාපල්ල මේ ලෝකෙ ඉන්ජිනේරු තාක්ශනේ තියෙන අවුල....පලමක් හරියට හදාගන්ඩත් බැ....හරියට මුන්ගෙ අගමැතියට ලමයෙක් හදාගන්ඩ බැ වගේමයි....:lol::lol:



    අගමැතිගේ ලමයි ගැන බලන්න කලින් උබ කරන විවසාය මොකක්ද කියපන්කෝ බන් ගෑණු වගේ හැසිරෙන්නේ නැතුව ප්‍රශ්ණයක් ඇහුවාම.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Lanka we thiena prashne oka thamai.

    Medicine danne nethi ewun doctors lata ugannanna yanawa surgery karana heti.

    Engineering danne nethi, Deshapaluwanta kade gihin job gaththu ewun guwan palam hadana heti kiyala denna enawa.


    :lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    :lol::lol:
    RDA එකෙන් කියන්නේ ඇදයක් තියෙනවා කියලා... ඇක්සස් එකේ උන්ට කියන්න පුලුවන්ද යකෝ උන්ම හදලා පාලම ඇදයි කියලා... අනේ උබේ මොලේ... උබේ හර්ශන මැටිටුමාලු යවලා තියෙනේ පොටොස් එක්කමට ඇදයි කියලා.... සර්ච් කරලා හොයාගනින්.... උබනේ පාලම් ස්පෙශලිස්ට් ..... පොර වෙන්න දගලන්න එපා... ඔයා පාලම් ස්පෙශලිස්ට් :lol::lol:

    palame ade paththakin thiyapn..
    balapan oya bijja gahuwata passe thiyna traffic eka...

    traffic eka kaladak adu une na palama kota karala gahuwa kari wesige puththu tika...

    ranila wagema pandu ponnayo tikak thama thama okage hoda kiyanne :lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඕන්න බලාපල්ල මේ ලෝකෙ ඉන්ජිනේරු තාක්ශනේ තියෙන අවුල....පලමක් හරියට හදාගන්ඩත් බැ....හරියට මුන්ගෙ අගමැතියට ලමයෙක් හදාගන්ඩ බැ වගේමයි....:lol::lol:



    paw yako ranilage kukko tika :lol::lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සෙල්ලා උබ ගිහින් පාලම බලලා වරෙන්... අපි නම් හැමදාම උදේ හවස යන්නේ ඕක ලගින්.... පාලමේ බර දාරාගන්න තියෙන එක කනුවක් පාලමට සෙට් නොවී එලියට පැනලා තියෙනකොට උබේ හිච්චි මොලේට තේරෙනවද එතනින් බර දරාගන්න බෑ කියලා... පාලමේ කනු ගැහුවේ ලන්කාවේ උනාට... පාලම හැදුවේ මෙහේ නෙමේ... හදලා මෙහෙට ගෙනාවා.... මෙහේ කලේ ඇසම්බල් එක විතරයි.... සෝබනේට V හැඩයට මුක්කු ගහපු එකෙන් තමා කෙල උනේ... පාලම හරහට යාවෙන්න බේස් එක දැම්මනම් ඇද උනත් අවුලක් නෑ..... ඕක හදපු මහ එකාමනේ කිව්වෙ "ඔව් පාලම ඇදයි එක අපි දැක්කා කියලා"... දැන් ඕක කෙලින් කරන්න බෑ බොක වෙලා ඉවරයි...:rofl::rofl::rofl::lol::lol:


    පාලම් ඉන්ජිනේරුව ඇවිත් .:lol::lol::lol::lol::lol::lol:

    තනි කෙලින් ගහන්න තිබ්බ පාලම .

    උබ මොරොටුවෙ ඉන්ජෙක් වෙන්න ඇති නේද :):):):)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    palame ade paththakin thiyapn..
    balapan oya bijja gahuwata passe thiyna traffic eka...

    traffic eka kaladak adu une na palama kota karala gahuwa kari wesige puththu tika...

    ranila wagema pandu ponnayo tikak thama thama okage hoda kiyanne :lol::lol:

    Koheda bung palama kota kare?
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    කටුනායක අධිවේගේ හැදුවේ මහින්ද නෙවෙයි චංද්‍රිකා කියලා චන්ද්‍රිකාම කියනවා ඒ වුනාට ටෙන්ඩර් එක් දුන්න‍ේ මහින්ද ගසා කැවේ මහින්ද. කොහොද එහෙම වෙන්නනේ.............