මහා ඉන්ධන පූජාව

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පිටිගල අතුකෝරළ තේ සමූහ වයාපාරයේ නිර්මාතෘ දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතාගේ 11වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (4දා) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කෙරිණි.

    ඒ ලීටර් 10යකින් සමන්විත ඉන්ධන කෑන් පිරිනැමීමය.
    අතුකෝරළ තේ නිර්මාතෘ දින දානමය පිංකමට වැඩි සියළුම සහරුවනට මේ අපූරු පූජාව ලැබිණි. අතුකෝරළ තේ සමූහ වයාපාරයේ වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරළ මහතාගේ අදහසකට අනුව මේ පූජාව සිදුකෙරිණ.
    දනට වැඩි තමන්ට මෙවැනි පූජාවක් ලද පළමු අවස්ථාව බවත් මේ පූජාව අද කාලයේ හැටියට මිල කළ නොහැකි බවත් මේ පිංකමට වැඩි මහා සඝරුවන පැවසූහ.
    © Ada.lk


    297256410_5314679701983098_3757933257766986335_n.jpg

    297448737_5314679768649758_3826920114171666776_n.jpg



    Fire Box GIF by Millions
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,657
    113
    නන්දසේනයා උබලට කොරගන්න අලුතෙන් හදලා දුන්න පින්කම් තමයි
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    දැන්නම් සිංහලුන්ට පිස්සු හොඳටම වැඩිවෙලා 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,758
    113
    Mother Earth
    හාමුදුරු කෙනෙක් සිගරට් එකක් පත්තු කරා නම් ඉවරයි.:no: