මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රොවියට දෙන්න කියලා රෙප් 00යි
    බ්ලැකාට දෙන්න කියලා රෙප් 11යි

    රොවියට දෙන්න කියලා රෙප් 00යි
    බ්ලැකාට දෙන්න කියලා රෙප් 13යි :dull:

    සම්පූර්ණ පගාව x A = 100
    රෝවින්ගේ පගාව x A = B%
    බ්ලැක්ගේ පගාව x A = C%

    ප්‍රතිශත කණ්ඩායමේ අලුත්ම තත්වය :P
    බ්ලැක්ටියුලිප් - 100%
    රෝවින් - 0%
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    blackada
    walking-and-thinking-smiley-emoticon.gif
    roviyada
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යාළුවා;16516830 said:
    ඩෙල්මාර් හදන ටීම් එකේ මමත්. මොකෝ කලින් මම ඌටයි රෝවින්ටයි ඡන්දෙ දුන්නෙ.
    ඉතින් දැන් අවස්ථානුකූල වාසි ලබා ගැනීම සඳහා ඩෙල්මර් සමග

    :P
    එහෙනම් උඹයි මමයි..
    අපි නම මොකක්ද බං දානේනේ..

    ප්‍රජාතන්ත්‍රවාදී කඹේ පක්ෂය
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    එහෙනම් උඹයි මමයි..
    අපි නම මොකක්ද බං දානේනේ..

    ප්‍රජාතන්ත්‍රවාදී කඹේ පක්ෂය

    විකල්ප වලට මෙහෙ ඉඩක් නෑ.
    එක්කෝ රොවියා,නැත්නම් කලු ටියුලිප්.
    :angry::angry:
    crazy-cat.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට- 29 මෙම්බර්ස්

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Crazyeranga
    28. GuneBhai
    29 පැටියා
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්

    http://www.elakiri.lk/forum/newreply.php?do=newreply&p=16513613
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    එහෙනම් උඹයි මමයි..
    අපි නම මොකක්ද බං දානේනේ..

    ප්‍රජාතන්ත්‍රවාදී කඹේ පක්ෂය

    නම ඕන රෙද්දක් :P උඹ රෝවියගේ පැත්තෙ නේද? මම බ්ලැක් :baffled:
    දැන් එහෙනං පොයින්ට් 40 පක්ෂයක් :rolleyes:

    මෙන්න අපේ සිස්ටම් එක.
    සම්පූර්ණ පගාව x A = 100
    රෝවින්ගේ පගාව x A = B%
    බ්ලැක්ගේ පගාව x A = C%

    ප්‍රතිශත කණ්ඩායමේ අලුත්ම තත්වය :P
    බ්ලැක්ටියුලිප් - 100%
    රෝවින් - 0%


    1. අප්‍රේල් 14 උදේ 10 වෙනකොට වැඩිම ප්‍රතිශතය තියෙන කෙනාට සහයෝගය දෙනව මැතිවරණ කටයුතු වලට :rolleyes:

    2. අප්‍රේල් 15 හවස 5.30 වෙනකොට වැඩිම ප්‍රතිශතය තියෙන කෙනාට ඡන්දෙ දෙනව:P:rolleyes:

    ප්‍රතිශත කණ්ඩායමට එකතු වන්නන් මා අමතන්න :P

    දෙවෙනි කොන්දේසිය හොඳයි නේද? :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    විකල්ප වලට මෙහෙ ඉඩක් නෑ.
    එක්කෝ රොවියා,නැත්නම් කලු ටියුලිප්.
    :angry::angry:

    මානව හිමිකම් උල්ලංගනය කරලා ජිනීවා විදුලි පුටුවේ ඉදගන්න ආසද :angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16516937 said:

    නම ඕන රෙද්දක් :P උඹ රෝවියගේ පැත්තෙ නේද? මම බ්ලැක් :baffled:
    දැන් එහෙනං පොයින්ට් 40 පක්ෂයක් :rolleyes:

    මෙන්න අපේ සිස්ටම් එක.
    සම්පූර්ණ පගාව x A = 100
    රෝවින්ගේ පගාව x A = B%
    බ්ලැක්ගේ පගාව x A = C%

    ප්‍රතිශත කණ්ඩායමේ අලුත්ම තත්වය :P
    බ්ලැක්ටියුලිප් - 100%
    රෝවින් - 0%




    දෙවෙනි කොන්දේසිය හොඳයි නේද? :rolleyes:
    දාන ජිල්මාට් එකක් දාලා මාව ගොඩදාපිය..:angry::angry::lol::lol:
     
    Status
    Not open for further replies.