මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාව දාගනින් බ්ලැක්. තරඟය අවසානයේදී අපි බලමු කාටද දෙන්න ඕනෙ කියල :P
    යම් යම් කරුණු කාරණා නිසා රොවියට සප් එක දුන්නෙ... හැබැයි දැන් ඒ වැඩේ සාර්ථකයි.
    මේ වටයේදී ඡන්දය භාවිතා කිරීම 50/50 තමා :P

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16515639 said:
    නොදකින් යකෝ තාම කොල්ලො ගහන්නෙ නෑ :dull:
    කොල්ලො ගහන්න නෙමෙ යකො වර අහවල් එක අදින්න එක ප්‍රතිපත්තියක ඉදලා සි0හයොත් එක්ක එකතු වෙලා:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොල්ලො ගහන්න නෙමෙ යකො වර අහවල් එක අදින්න එක ප්‍රතිපත්තියක ඉදලා සි0හයොත් එක්ක එකතු වෙලා:lol:

    මෙහෙමයි නීතිමය වශයෙන් වාසි ගැනීමේ සහ පක්ෂයක සිට වෙනත් පක්ෂයකට ඡන්දය භාවිතා කිරීමේ අයිතිය තියෙද්දි අපේ ප්‍රතිපත්තිය වෙන්නෙ වාසිය. :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උබ මගුලක් කියනවා ලිස්ට් එකෙ ඉන්න උන්ව කන්ටෑක් කරන්න ගියම පිස්සු හෑදෙනවා,,අනෙ දෑන් තෙරෙනවා හෙට නිදහසෙ කිරිබත් කෑල්ලක් කලා උන්න නම් හොදයි කියලා:angry:
    :lol::lol::lol::lol::lol::lol:
    ආයේ කඹයක් පැත්තකවත් යන එකක් නෑ වගේ
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    6. asylum
    8. MihiCherub

    16. යාළුවා
    18. ජොනී බට්ට

    26. Pink panther
    28. Gasa84
    30. siripala

    34. පැටියා
    36. bathalaya
    38. rx_storm_aight

    44. බකුනා
    46. LKS007
    48. SHAPE_SHIFTER_007
    50. DJU9

    මෙම සමාජිකයන් අවශව ඈත....දුටුව කෙනෙක් දෑනුම් දෙන්න..+11 වලින් සලකනු ලෑබෙ:angry:

    වෙන උන්ට සලකන්න කලින් හිත සංතෝස වෙන්නත් එක්ක අපිට සලකල හිටපිය.:angry::angry:
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16515665 said:

    මෙහෙමයි නීතිමය වශයෙන් වාසි ගැනීමේ සහ පක්ෂයක සිට වෙනත් පක්ෂයකට ඡන්දය භාවිතා කිරීමේ අයිතිය තියෙද්දි අපේ ප්‍රතිපත්තිය වෙන්නෙ වාසිය. :P
    ඈයි යකො මුන් වගෙ උන්ව මගෙ ලිස්ට් එකට දෑම්මෙ:angry::angry::P:P
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi

    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:

    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙන උන්ට සලකන්න කලින් හිත සංතෝස වෙන්නත් එක්ක අපිට සලකල හිටපිය.:angry::angry:
    සිරාවට උඹලට සලකන්නෙ නැතුව පිටින් එන උන්ට සලකනව නේද? :lol::lol:ඕව අපි ලඟ නැහැ සහෝ අදම අපිත් එක්ක එකතුවෙන්න.:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඈයි යකො මුන් වගෙ උන්ව මගෙ ලිස්ට් එකට දෑම්මෙ:angry::angry::P:P
    :P
    මම ඔය කතාව කලින් සංවිධායක මණ්ඩලයට කිව්වා. උන් කිව්වා එහෙම උනාමලු ආතල් එක... ඉතින් මම දැන් මේ තනි ආතල් එකක් ගන්න ගමන් :baffled:
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව :rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi

    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:

    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්
    දෑන් මොනවද වෙන්න ඔනෙ..:lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සිරාවට උඹලට සලකන්නෙ නැතුව පිටින් එන උන්ට සලකනව නේද? :lol::lol:ඕව අපි ලඟ නැහැ සහෝ අදම අපිත් එක්ක එකතුවෙන්න.:lol::lol:

    :):)සලකනව නම් ඕන එකක්.:):)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka