මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ලාහට ගෙම්බො එක්කහු කරනවා වගෙ වෑඩක් නෙ බන් මෙක...උඩ ඉදලා යටටම අල්ලස් ඉල්ලනවා,,නෑත්නම් මුන් පනිනවා...තොපි ආ0ඩුවෙ ඔෆ්ස් වල වෑඩ කරන උන් සෙට් එකක්ද???:angry::angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලාහට ගෙම්බො එක්කහු කරනවා වගෙ වෑඩක් නෙ බන් මෙක...උඩ ඉදලා යටටම අල්ලස් ඉල්ලනවා,,නෑත්නම් මුන් පනිනවා...තොපි ආ0ඩුවෙ ඔෆ්ස් වල වෑඩ කරන උන් සෙට් එකක්ද???:angry::angry:
    ලොක්කා දැම්මම මානසිකව වැටිලනේ..:lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    Meke bara ganak inne ubalata votes 200wath hambena un :cool::yes:
    eka nisa me kattiyata ubalage set eka lawwa :yes:
    200 reps per each wage labunoth salakanawa api :cool:

    ලොක්ක වෙච්ච මුට නොතේරෙන දේ උබට තේරේනව සහෝ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    6. asylum
    8. MihiCherub

    16. යාළුවා
    18. ජොනී බට්ට

    26. Pink panther
    28. Gasa84
    30. siripala

    34. පැටියා
    36. bathalaya
    38. rx_storm_aight

    44. බකුනා
    46. LKS007
    48. SHAPE_SHIFTER_007
    50. DJU9

    මෙම සමාජිකයන් අවශව ඈත....දුටුව කෙනෙක් දෑනුම් දෙන්න..+11 වලින් සලකනු ලෑබෙ:angry:

    44. බකුනා
    46. LKS007
    50. DJU9
    mun 3 dena nam fb msg dala hoyala denna puluwan
    monawada nayaka thumani mata dennea :P:P
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi

    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:

    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    44. බකුනා
    46. LKS007
    50. DJU9
    mun 3 dena nam fb msg dala hoyala denna puluwan
    monawada nayaka thumani mata dennea :P:P
    හෙට වෙද්දි මගෙ අහවල් එකත් ඉතුරු වෙල තියේද දන්නෙ නෑහෑ මෙහෙම දිලා..හරි හරි දෙන්නම් හොයල දිපිය:lol:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:

    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පේන විදිහට සාමාජිකයන්ගේ කැමැත්ත අකමැත්ත අහන්න ගිහින් කණ්ඩායම් නායකයෝ අමාරුවේ වැටිලා වගේ ඉන්නේ :lol::lol::lol::lol:

    කණ්ඩායම් වල සාමාජිකයෝ වහාම එනවද නැත්ද කියන එක කියන්න ඉතින්
    නැත්තන් අපි ඔක්කොටම ලිඳේ ඉඳන් තමයි අවුරුදු කන්න වෙන්නේ
    :baffled::baffled::baffled:
     
    අරව දුන්නොත් කියනවා:rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙට වෙද්දි මගෙ අහවල් එකත් ඉතුරු වෙල තියේද දන්නෙ නෑහෑ මෙහෙම දිලා..හරි හරි දෙන්නම් හොයල දිපිය:lol:

    මොනවා මල් පප්පා පී එම් එකක් දාල අහවල් එක ඉල්ලුවද? :shocked::shocked::shocked:
    මෙන්න අහුඋනෝ කොලු කාරයෝ :baffled::rofl::lol::lol::lol:
    ඕකගෙ මූණ දැක්ක ගමන් මට තේරුණා වැඩේ :P
     
    Status
    Not open for further replies.