මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රයිට් ඔන්න පටාන් ගත්තා,
    වටිනාකම 11යි.:shocked:

    මොකද කියන්නේ අනිත් පැත්තේ අය..:dull:


    අඩෝ මචෝ මගෙ ක්‍රමේට වරෙන්. අපි වෙනම ටීම් එකක් ගහමු :P
    blacktulip - 50%
    Rovin - 50%

    අල්ලස් අනුව. ප්‍රතිශතය එහෙ මෙහෙ කරමු.

    මගෙ නවතම තත්වය

    blacktulip - 61%
    Rovin - 39%
    4.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16515841 said:
    පොඩි අල්ලස් මුදලක් ලයිසොන් එක යට තියල ලබාදුන්නා :P
    එම නිසා.....
    blacktulip - 50%
    Rovin - 50%
    තත්වයේ තිබු දැන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙසේ වෙනස් වෙනවා.

    blacktulip - 61%
    Rovin - 39%

    :P ඔන්න මගෙ සිස්ටම් එක. කෝ කට්ටිය මේක වෙනස් කරන්න බලන්න.... :rolleyes:
    :lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    giya para oya wasi paththata hoyya team eka haduwe mamay otuway :P
    me parath kawda eka haduwe?
    moka haduwath kamak na mwath ganilla:frown:
    yako thota mawa mathaka nedda?:frown:
    mamath giya para oya team eke active member kenek :P
    Me para mamai gayyai ibbai kalin set una :rofl:
    wara wara ubawath dannam :P
    me parath gamu athal ekak:lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi

    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. maheshsenadheera
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්

     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මගෙ ලිස්ට් එකෙ ඉන්න සි0හ පෑටව් ටික මාව කන්ටෑක් ලිස්ට් එකට ඈඩ් කරගන්න..උබලාට අහවල් එවගෙන් සලකනු ලෑබෙ

    මේ වන විට ස්ථිර කර ඇති සාමාජිකයන් හට කිසිදු සැලකීමක් නායකත්වය විසින් සිදුකර නොමැති නිසා සමාජිකයින් කලකිරීමට පත්ව ඇති බව කරුනාවෙන් දැනුම් දෙයි. :dull::dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: blacktulip

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙට 10 වෙද්දි බෑරි උනොත් අපි දෙන්න එලකිරි එකෙ එකෙක්වත් නෑති පලාතකට ගිහින් නිදහසෙ ජිවත් වෙමු:rofl:

    :Pමෙන්න මූ. ඒ නායකයො කුප්ප වැඩ කරලා ප්‍රතිශතේ බස්සගන්න නං එපා හරිය :(
     
    Status
    Not open for further replies.