මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    yako thota mawa mathaka nedda?:frown:
    mamath giya para oya team eke active member kenek :P
    Me para mamai gayyai ibbai kalin set una :rofl:
    wara wara ubawath dannam :P
    me parath gamu athal ekak:lol:
    ai ubata awa mataka nadda giya para kaba adina team ekath idala ubalata sup kara:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16515763 said:

    මොනවා මල් පප්පා පී එම් එකක් දාල අහවල් එක ඉල්ලුවද? :shocked::shocked::shocked:
    මෙන්න අහුඋනෝ කොලු කාරයෝ :baffled::rofl::lol::lol::lol:
    ඕකගෙ මූණ දැක්ක ගමන් මට තේරුණා වැඩේ :P

    හිනා ගියෙ නැ බන්
    avatar123465_37.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    බැරිද අපිටත් ඔය ටීම් එකේ membership එක ගන්න :P

    :rolleyes::rolleyes:සාමාජිකත්වය ගන්න හැටි දැන ගන්න ඕනෙනම් සල කන්න වෙනවා.:rolleyes::rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙම නීතියක් තිබෙන බව කරුණාවෙන් සලකන්න :dull:
    නැත්තන් පසුකාලීන ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ

    12) මැතිවරණ කටයුතු සඳහා reputation points යොදාගැනීම ගැන එලකිරි.කොම් admin තුමාගේ පැහැදීමක් නැත.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අලුත් අවුරුදුවත් කන්න හම්බ වෙන්නෙ නෑහෑ නිදහසෙ මෙ කරපු මගුලෙන්..අනිත් එක ලිස්ට් වල ඉන්න උන් නෑති එකත් හොදයි වගෙ,,ඉන්න උනුත් අල්ලස් ඉල්ලනවා..මෙවන් විපතක් කිසිම සොර සතුරෙකුටවත් අත්නොවෙවා කියල පතනවා:(

    :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16515900 said:
    මෙහෙම නීතියක් තිබෙන බව කරුණාවෙන් සලකන්න :dull:
    නැත්තන් පසුකාලීන ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ
    oka strict nitiyak newei,
    admin apita kalin kiyala thiyenawa rep share karana ewata anubala denna epa kiyala :D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මේ වන විට ස්ථිර කර ඇති සාමාජිකයන් හට කිසිදු සැලකීමක් නායකත්වය විසින් සිදුකර නොමැති නිසා සමාජිකයින් කලකිරීමට පත්ව ඇති බව කරුනාවෙන් දැනුම් දෙයි. :dull::dull::dull::dull::dull::dull:
    ඔන දෙ වෙලා ඈති
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    1) Rovin ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")


    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    7. badyfady
    9. prasad9805
    11. diazkolla
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    21. ModelSriLanka
    23. $H@v!nK@
    25. dj gamaya
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    33. ilanganthilaka
    35. Honest-killer
    37. dilshan87
    39. nVIDIA
    41. Mr.chachi
    43. Ereshaz77
    45. Harshat92
    47. nmps
    49. Harsh7046


    මලක් වගේ

    001_Sexy-Woman.gif
     
    Status
    Not open for further replies.