මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට- 28 මෙම්බර්ස්

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Crazyeranga
    28. GuneBhai
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්

    http://www.elakiri.lk/forum/newreply.php?do=newreply&p=16513613
    ඇත්තටම කණ්ඩායමේ නායකයා හැටියට මම කියනකං උඹලා ඡන්දේ දාන්න එපා :cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    rovinta dunnoth magan rep 17 witra hamaba wai:P

    උඹ ඔහොම කිය කිය ඉදලා හුලං තමා. ඡන්දේ උදෙන්ම දාපන්. අපි සලකවා. හැන්ද වෙද්දී කවුරුත් සලකන්නේ නෑ.

    :rofl::rofl::rofl:


    සේරම දීල දාන්න. මම ප්‍රතිශතේ දාන්නං. නැත්තන් ඡන්දෙ බ්ලැක්ට යයි. දෙනාටම බ්ලැක්ගේ ප්‍රතිශතේ වැඩී :P
    අලුත්ම ගණනය කිරීමේ ක්‍රමය අනුව. මම ගණන් දන්නෙ නෑ. මේ මගෙ ක්‍රමේ :baffled:
    සම්පූර්ණ පගාව x A = 100
    රෝවින්ගේ පගාව x A = B%
    බ්ලැක්ගේ පගාව x A = C%

    ප්‍රතිශත කණ්ඩායමේ අලුත්ම තත්වය :P
    බ්ලැක්ටියුලිප් - 100%
    රෝවින් - 0%
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ASAD.gif


    වාසි පැත්තට හෝයියා ටීම් එකට- 28 මෙම්බර්ස්

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Crazyeranga
    28. GuneBhai

    ඇත්තටම කණ්ඩායමේ නායකයා හැටියට මම කියනන්නේ අපි රෙප් අරන් මාරු වෙනවා මිසක් කාටවත් ඡන්දේ දාන්නේ නෑ.
    :):):)

    ගියවරද අප කණ්ඩායම නිසා කිසිවක් වෙනස් නොවන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:
    අපට දැන්ම හසුවී ඔබේ රෙප්ටික ඉවර කර ගන්න.
    පසුව සැනසිල්ලේ පසු තැවෙන්න.



    :P:P:P


     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    1. මු නීති උල්ලංගනය කළා.. තව එක පාරක් නීති උල්ලංගනය කරපු ගමන් ටීම් එකෙන් එලියට :frown:

    තෝ පරට්ටි උඹේ ටීම් එකට වරෙන් වරෙන් කිය කිය නිදං ඉදපු මාව කෝල් කරලා ඇහැරවලා දැන් ලබ්බක් කියවනවා :angry::angry:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    mulin advance ekak dipan naththan ubala sure na:frown:
    අපිටත් එහෙම කියන අයව සුවර් නෑ. ඡන්දේ දුන්න ගමන් සලකවා. අපි විතරයි ගිය පාරත් සැලකුවේ. අනිත් පැත්තේ ඉන්නේ බොරු පොරොන්දු කාරයෝ.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇත්තටම කණ්ඩායමේ නායකයා හැටියට මම කියනන්නේ අපි රෙප් අරන් මාරු වෙනවා මිසක් කාටවත් ඡන්දේ දාන්නේ නෑ.
    :):):)

    ගියවරද අප කණ්ඩායම නිසා කිසිවක් වෙනස් නොවන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:
    අපට දැන්ම හසුවී ඔබේ රෙප්ටික ඉවර කර ගන්න.
    පසුව සැනසිල්ලේ පසු තැවෙන්න.



    :P:P:P


    සිනා සාගරයක්..:lol::lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN


    තෝ පරට්ටි උඹේ ටීම් එකට වරෙන් වරෙන් කිය කිය නිදං ඉදපු මාව කෝල් කරලා ඇහැරවලා දැන් ලබ්බක් කියවනවා :angry::angry:
    උඹ ටීම් එකට වැඩකරහන් මුන් පස්සේ යන්නේ නැතුව.
     
    Status
    Not open for further replies.