මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපි ටිම් වල හිටියාට අපි හදා ගත්ත කණ්ඩායම වෙනුවෙන් පෙනිසිට කණ්ඩායමක්
අපිට ටිම් නැහැ අපෙ ගානට (රෙප්+) ආවොතින් වොට් දානවා

:yes::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දැන් ඒ පාර ප්‍රධාන පක්ෂ දෙකේ එකෙක්වත් නැද්ද?:lol::shocked:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:lol::lol: කතා කරපන් බන් අපේ වාසි පැත්තට ගහන්න ආවොත් රතු කරලා යවන්නෙ මුන් දන්නෙ නැහැ බලය අපිට තියෙන
කො‍ටු 11 දවසෙන් මිසින් වෙන්න දෙන්නේ..:lol:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ටිම් වල හිටියාට අපි හදා ගත්ත කණ්ඩායම වෙනුවෙන් පෙනිසිට කණ්ඩායමක්
    අපිට ටිම් නැහැ අපෙ ගානට (රෙප්+) ආවොතින් වොට් දානවා

    එහෙම හැදුවට ඔයා ටීම් එකට අයිතියි. ඒක නිසා ඔයාට පොයින්ට් 10ක් තියෙනව. අනික් අයට පොයින්ට් එකයි
    3.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16517442 said:
    ගයාන් කුවේට් මහතා අඩු ගානෙ ටීම් මෙම්බර්ස්ලව කියෝලවත් නෑ වගේ :D
    ටිම් කතා නැහැ අපිව ටිම් එකෙ තියා ගන්න එක නායකයන්ගෙ වගකිමක් අපිට පුර්ණ නිදහස තියෙනවා කැමති අකාරයකට හැසිරෙන්න :lol::lol:
    කඹ තරග සියල්ලම නියොජනය කරපු කෙනෙක් හැටියට අඩංගු සියලු දෑ දන්නවා:lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හනේ හනේ ගොන්ටෝ :frown:

    අපිට සමාජේ වෙනස් කරන්න බෑ බන්.
    එක නිසා ගැලපෙන විදියට අපි වෙනස් වෙන්න ඕනේ.
    :D:D
    tumblr_m57lm1WeAx1r636yn.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ටිම් කතා නැහැ අපිව ටිම් එකෙ තියා ගන්න එක නායකයන්ගෙ වගකිමක් අපිට පුර්ණ නිදහස තියෙනවා කැමති අකාරයකට හැසිරෙන්න :lol::lol:
    කඹ තරග සියල්ලම නියොජනය කරපු කෙනෙක් හැටියට අඩංගු සියලු දෑ දන්නවා:lol:

    එහෙම හැදුවට ඔයා ටීම් එකට අයිතියි. ඒක නිසා ඔයාට පොයින්ට් 10ක් තියෙනව. අනික් අයට පොයින්ට් එකයි
    3.gif

    ඕකත් දන්නව ඇති නේද :lol::lol::lol:
    අන්න ඒකයි වෙනස සාමාන්‍ය කෙනාගෙයි ටීම් මෙම්බර්ගෙයි :rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපිට සමාජේ වෙනස් කරන්න බෑ බන්.
    එක නිසා ගැලපෙන විදියට අපි වෙනස් වෙන්න ඕනේ.
    :D:D
    tumblr_m57lm1WeAx1r636yn.gif
    හාකෝ,එහෙනම් වරෙන්කෝ ඇතුලට
    4.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කො‍ටු 11 දවසෙන් මිසින් වෙන්න දෙන්නේ..:lol:
    :lol::lol::lol: නොදැන ගියොත් යාලුවා අතරමග
    යාළුවා;16517476 said:

    එහෙම හැදුවට ඔයා ටීම් එකට අයිතියි. ඒක නිසා ඔයාට පොයින්ට් 10ක් තියෙනව. අනික් අයට පොයින්ට් එකයි
    3.gif

    එතකොට මගෙ වටිනාකම ඉහලයි :lol::lol: පක්ශ දෙකම කොර වෙනවා ටිම් වල උන් අපෙ ටිම් එකෙ ඉන්නකොට:lol:
    දැන් ඒ පාර ප්‍රධාන පක්ෂ දෙකේ එකෙක්වත් නැද්ද?:lol::shocked:
    :rofl::rofl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අපි ටිම් වල හිටියාට අපි හදා ගත්ත කණ්ඩායම වෙනුවෙන් පෙනිසිට කණ්ඩායමක්
    අපිට ටිම් නැහැ අපෙ ගානට (රෙප්+) ආවොතින් වොට් දානවා

    ගයාන් තුමාට ජය වේවා.
    මම යන්නේ කොයි පාරේ........
    ගයාන් තුමා ගිය පාරේ...........
    :D:D
    tumblr_m4klap8WyZ1rwcc6bo1_500.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol: නොදැන ගියොත් යාලුවා අතරමග

    එතකොට මගෙ වටිනාකම ඉහලයි :lol::lol: පක්ශ දෙකම කොර වෙනවා ටිම් වල උන් අපෙ ටිම් එකෙ ඉන්නකොට:lol:

    :rofl::rofl:

    ඉතින් යකෝ ඒකනෙ මමත් කියන්නෙ :rofl::rofl::rofl: අපෝ ඕයි මොලේ ඇලේ. රෙප් ගන්න කරන වැඩේ. පොයින්ට් වැඩි නිසා වටිනාකම වැඩී. මැටිමෝල්ස්.
    3.gif

    අපේ පක්ෂ දෙක පරස්පර නෑ. එකම අරමුණ වෙනස් විදියකට ලබාගන්නෙ.
    4.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අපි කරන්නෙ රෙප් දෙන ප්‍රමාණය අනුව දෙපිලටම ප්‍රතිශතය හදනව. ඒ කියන්නෙ ඉතින් වැඩියෙන් රෙප් දෙන එකාට ඡන්දෙ දෙනවා කියන එකම තමා :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.