මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
යාළුවා;16517514 said:
ඉතින් යකෝ ඒකනෙ මමත් කියන්නෙ :rofl::rofl::rofl: අපෝ ඕයි මොලේ ඇලේ. රෙප් ගන්න කරන වැඩේ. පොයින්ට් වැඩි නිසා වටිනාකම වැඩී. මැටිමෝල්ස්.
3.gif

අපේ පක්ෂ දෙක පරස්පර නෑ. එකම අරමුණ වෙනස් විදියකට ලබාගන්නෙ.
4.gif

ඔය මගුල අත ඇරල ගයාන් තුමාට එකතුවේයන්.
නැත්නම් උබට අනාගතයන් නෑ.

tumblr_lq5he85iPg1qfbsow.gif
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය මගුල අත ඇරල ගයාන් තුමාට එකතුවේයන්.
    නැත්නම් උබට අනාගතයන් නෑ.

    මැරයන්ට සෙට් වෙන්නෙ නෑ. අනික මම කරන දේ තේරුම් අරගනත් නෑ. ඊට හොඳයි එකෙක්ටවත් ඡන්දෙ නොදී ඉන්නව. රෙප් කන්නද? :rofl: ආතල් එකට මේවා හදල මෙහෙම කරන්නෙ. නැතුව ඉතින් ගෙදර වැඩක් නැතුව නෙමේ මේ නිවාඩු සතියෙ. :baffled:
    හෙට ඉඳන් බොහෝ දුරට මිසින් වෙයි. අවුරුදු ක්‍රීඩා වලටයි අරවටයි මෙව්වටයි රිංගන්න තියෙනව :P
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යාළුවා;16517541 said:
    මැරයන්ට සෙට් වෙන්නෙ නෑ. අනික මම කරන දේ තේරුම් අරගනත් නෑ. ඊට හොඳයි එකෙක්ටවත් ඡන්දෙ නොදී ඉන්නව. රෙප් කන්නද? :rofl: ආතල් එකට මේවා හදල මෙහෙම කරන්නෙ. නැතුව ඉතින් ගෙදර වැඩක් නැතුව නෙමේ මේ නිවාඩු සතියෙ. :baffled:
    හෙට ඉඳන් බොහෝ දුරට මිසින් වෙයි. අවුරුදු ක්‍රීඩා වලටයි අරවටයි මෙව්වටයි රිංගන්න තියෙනව :P

    කොහොමත් ගයාන් තුමාට විරුද්ධව වැඩ කලොත් මිසින් වෙයි උබව.:angry::angry:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය මගුල අත ඇරල ගයාන් තුමාට එකතුවේයන්.
    නැත්නම් උබට අනාගතයන් නෑ.

    tumblr_lq5he85iPg1qfbsow.gif

    තොපිල දෙගොල්ලොන්ටම අනාගතයක් නෑ. අපේ පැත්තට එකතු වෙයන්.

    :P:P:P
     
    Status
    Not open for further replies.