මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පළමුවෙන් ම සුභපතන ව ජයග්‍රාහී කණ්ඩායමට හා එහි සාමාජික සාමාජිකාවන්ට. ඒ වගේ ම අනෙත් පාර්ශවයත් හොඳ තරඟයක් දුන්න. ඒ වගේ ම අපූරුවට හා විනෝදයක් ගෙන එන විදියට තරඟ කළ මේ දෙපාර්ශවයට ම සුභපතනව. මේ තරඟය සඳහා දායක වුණ සියල්ලට ම ස්තූතියි.

    හැමදාම වගේ ගල්මුල් එල්ල වෙන බව දැන දැනත් මේ වගේ තරඟ බය නැතුව සංවිධානය කරන අපේ සංවිධායක මණ්ඩලයට විශේෂ ස්තූතියි. එයාලගෙ කැපවීම ඉතා ම අගය කරනව.

    ඡන්දේ දැම්මද ?

    :rofl::rofl::rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ස්තූති කන්නද බං කෝ දෙනවයි කිව්ව රෙප් ටික.

    බ්ලෑකා ඊයේ කිවේ මනාපේ දුන්න නොදුන්න හැමෝටම අන්තිමේ සලකනවා කියලා :rolleyes:
    මතකද මන්ද ඒක :rofl::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Capture248.jpg


    මේ වෝට් කරපු හැමෝටමයි, අපේ ටීම් එකේ වෝට් කරපු, වෝට් කරපු නැති, අනිත් ටීම් එකට වෝට් කරපු අයටයි, විශේශයෙන් ත්‍රෙඩ් එකේ මට සප් එක දුන්න හැමෝටමයි, ඕගනයිස් කරපු ගීත් සහ යූනෝමීටයි මාගෙ ස්තූතිය ප්‍රකාශ කරමි :D

    එහෙනං ආයෙ එන අවුරුද්දෙ කඹ තරඟෙ සෙට් වෙමු :P ;) :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ අවසන් ප්‍රතිපල

    ලැබූ මුළු මනාප සන්ක්යව 238
    ධන මනාප 341
    රින මනාප 56

    රෝවින් සදහා 164

    කළු ටියුලිප් සදහා 157

    අපේක්ෂකයෙකු නොමැති 20

    මෙවැනි විසිස්ට පරතිපල දිනයක් දෙකක් ඇතුලත ඔබ කෙදිනකවත් ලබා ඇත්ද? ලබන අවුරුද්දෙවත් බොරු පොරොන්දු වලට නොරැවටී වැසි පිලට
    හෝයියා පිල හා එක්ව ...මෙවන් ලාබ තැන සතු කර ගන්න
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ස්තූති කන්නද බං කෝ දෙනවයි කිව්ව රෙප් ටික.
    :angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් blacktulip පිලේ ඉන්න කැමති නැහැ . blacktulip සමග අවුලක් නැති උනත් සක්කිලි සමග විසීමට අකමැතිය. මා රෝවින්ගේ පිලට සහයෝගය දෙමි.

    නෑ නෑ ඊලඟ කඹේට වර දැන් ඉවරයි. :lol::lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    poddak ganak dekak waraduna sinhalayo :P
    නිල ඡන්ද ප්‍රථිපලය



    Team A Total Votes: 199
    Team B Total Votes: 232


    Team A Disqualified Votes

    http://www.elakiri.com/forum/member.php?u=499991
    http://www.elakiri.com/forum/member.php?u=457954
    http://www.elakiri.com/forum/member.php?u=378736
    http://www.elakiri.com/forum/member.php?u=180709
    http://www.elakiri.com/forum/member.php?u=499177
    http://www.elakiri.com/forum/member.php?u=395210
    http://www.elakiri.com/forum/member.php?u=485378
    http://www.elakiri.com/forum/member.php?u=164804
    http://www.elakiri.com/forum/member.php?u=407480
    http://www.elakiri.com/forum/member.php?u=488380
    http://www.elakiri.com/forum/member.php?u=284733
    http://www.elakiri.com/forum/member.php?u=360069
    http://www.elakiri.com/forum/member.php?u=494091
    http://www.elakiri.com/forum/member.php?u=491518
    http://www.elakiri.com/forum/member.php?u=326121
    http://www.elakiri.com/forum/member.php?u=494126
    http://www.elakiri.com/forum/member.php?u=45681


    Team B Disqualified Votes


    http://www.elakiri.lk/forum/member.php?u=502359
    http://www.elakiri.lk/forum/member.php?u=400163
    http://www.elakiri.lk/forum/member.php?u=501105
    http://www.elakiri.lk/forum/member.php?u=491024
    http://www.elakiri.lk/forum/member.php?u=373778
    http://www.elakiri.lk/forum/member.php?u=151100
    http://www.elakiri.lk/forum/member.php?u=456982
    http://www.elakiri.lk/forum/member.php?u=392829
    http://www.elakiri.lk/forum/member.php?u=502103
    http://www.elakiri.lk/forum/member.php?u=495764
    http://www.elakiri.lk/forum/member.php?u=398439
    http://www.elakiri.lk/forum/member.php?u=502335


    Team A - member votes

    Team Member Vote: Rovin
    Team Member Vote: SSR@
    Team Member Vote: badyfady
    Team Member Vote: diazkolla
    Team Member Vote: Kasunrock619
    Team Member Vote: ModelSriLanka
    Team Member Vote: $H@v!nK@
    Team Member Vote: djgamaya
    Team Member Vote: yasiru2k
    Team Member Vote: delmar
    Team Member Vote: ilanganthilaka
    Team Member Vote: Honest-killer
    Team Member Vote: dilshan87
    Team Member Vote: nVIDIA
    Team Member Vote: Ereshaz77
    Team Member Vote: Harshat92
    Team Member Vote: Harsh7046

    Opponent Team Member Vote: Gasa84
    Opponent Team Member Vote: siripala

    Total Team Members Votes: 17
    Total Opponent Team Members Votes: 2


    Team B - member votes


    Team Member Vote: blacktulip
    Team Member Vote: r.pathirana
    Team Member Vote: wall-e
    Team Member Vote: asylum
    Team Member Vote: MihiCherub
    Team Member Vote: ozi
    Team Member Vote: donta
    Team Member Vote: malpappa
    Team Member Vote: ජොනී බට්ට
    Team Member Vote: පිස්සු පුසා
    Team Member Vote: Gayan_BC
    Team Member Vote: නැකැත් රාල
    Team Member Vote: erozan
    Team Member Vote: Pinkpanther
    Team Member Vote: ashmi
    Team Member Vote: බකුනා
    Team Member Vote: bathalaya
    Team Member Vote: rx_storm_aight
    Team Member Vote: ^NightFury^
    Team Member Vote: යාළුවා
    Team Member Vote: පැටියා
    Team Member Vote: DJU9

    Opponent Team Member Vote: *හාවා*
    Opponent Team Member Vote: mjayanatha

    Total Team Members Votes: 22
    Total Opponent Team Members Votes: 2


    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    Team A Total Votes: 199

    Team B Total Votes: 232


    Team A Total Disqualified Votes: 17
    Team A Total Valid Votes: 182
    Total valid votes without member
    Votes: 163
    Team A Members Votes: 17
    Team A Opponent Members Votes: 2
    Team A Total Points: 353

    Team B Total Disqualified Votes: 12
    Team B Total Valid Votes: 220

    Total valid votes without member
    Votes: 196

    Team B Members Votes: 22
    Team B Opponent Members Votes: 2
    Team B Total Points: 436





    මෙම ප්‍රථිපල අනුව
    blacktulip ( tag of war ) කණ්ඩායම
    2014 අවුරුදු උත්සවයේ කඹ ඇදීමේ තරගයෙන්
    ජයග්‍රහනය කර ඇති බව දැනුම් දෙන්නෙමු

    වැඩේ ටිකක් ලේසි කරපු MihiCherub ට බොහොම ස්තූතියි.

    මීට
    U_knw_me
    geethq
    ....
    ..
    .



     
    • Like
    Reactions: MihiCherub

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked: ඈ යකෝ නාකි ආච්චි කෙනෙක්ටත් පාරෙ බැහල යන්න බෑනෙ මේ මහින්දයගෙ හෙන්චයියො නිසා
    :growl::growl: තොට පොට්ටය ගහල, බලපියකො ලස්සනට ඉන්න හැටි පොතක් තුරුලු කරන්,ඒනේ ඒ පොත මම උනා නම්.:love::love::love:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොනවා කිව්වත් කිව්වේ ආතල් එකට. උඹ ඒවා සීරියස් ගන්න එපා.

    :):):)

    මන් උඹට බැන්නෙ නෑ බන්.. මන් අවුලෙන් හිටියේ වෙන කෙනෙක්ගෙ සීන් එකකට...ගිය පාරත් කෙලියෙ උන් තමයි..ඒ අස්සේ උඹත් මගුලක් කිව්වා.. කොහොම හරි කියන්න තියෙන්නෙ මෙතන කිසිම තරහ මරහක් නෑ..තරඟයක් විතරයි.. අපි හැමෝම එක බොහොම හොඳට ආතල් එකේ ඇදගෙන ගියා..එච්චරයි ...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නම් blacktulip පිලේ ඉන්න කැමති නැහැ . blacktulip සමග අවුලක් නැති උනත් සක්කිලි සමග විසීමට අකමැතිය. මා රෝවින්ගේ පිලට සහයෝගය දෙමි.

    දැන් ගිහින් පාන් කෑල්ලක් කාල බුදියගනින් බං පව් නොදී :lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මන් උඹට බැන්නෙ නෑ බන්.. මන් අවුලෙන් හිටියේ වෙන කෙනෙක්ගෙ සීන් එකකට...ගිය පාරත් කෙලියෙ උන් තමයි..ඒ අස්සේ උඹත් මගුලක් කිව්වා.. කොහොම හරි කියන්න තියෙන්නෙ මෙතන කිසිම තරහ මරහක් නෑ..තරඟයක් විතරයි.. අපි හැමෝම එක බොහොම හොඳට ආතල් එකේ ඇදගෙන ගියා..එච්චරයි ...
    :yes: :yes:
    11.gif
    :D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම නම් blacktulip පිලේ ඉන්න කැමති නැහැ . blacktulip සමග අවුලක් නැති උනත් සක්කිලි සමග විසීමට අකමැතිය. මා රෝවින්ගේ පිලට සහයෝගය දුන්නෙමි.
    කනෙන් ඇදලා එලියට දාන්න කලින් ස්වකැමැත්තෙන් ගිය එක හොදා
    එහා පැත්තෙ උන් ගොබ්බයො ගන්නවද දන්නෙ නෑ.
    අර රීලෝඩ් ටික දෙන්න හිටියෙත් වාහනේ විකුනලද?
    මහ චන්දෙ පැරදුන එකේ පලාත් සභාවටවත් ට්‍රයි කරපන් :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් blacktulip පිලේ ඉන්න කැමති නැහැ . blacktulip සමග අවුලක් නැති උනත් සක්කිලි සමග විසීමට අකමැතිය. මා රෝවින්ගේ පිලට සහයෝගය දෙමි.
    නොදකින් මේ සක්කිලියත් මාත් එක්කම පැනලා....දන්නවනම් ඒ පැත්තේ නවතිනවා......:angry::angry::angry::P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මන් උඹට බැන්නෙ නෑ බන්.. මන් අවුලෙන් හිටියේ වෙන කෙනෙක්ගෙ සීන් එකකට...ගිය පාරත් කෙලියෙ උන් තමයි..ඒ අස්සේ උඹත් මගුලක් කිව්වා.. කොහොම හරි කියන්න තියෙන්නෙ මෙතන කිසිම තරහ මරහක් නෑ..තරඟයක් විතරයි.. අපි හැමෝම එක බොහොම හොඳට ආතල් එකේ ඇදගෙන ගියා..එච්චරයි ...

    මටත් පස්සේ තේරුණා.

    11.gif
    11.gif
    11.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :growl::growl: තොට පොට්ටය ගහල, බලපියකො ලස්සනට ඉන්න හැටි පොතක් තුරුලු කරන්,ඒනේ ඒ පොත මම උනා නම්.:love::love::love:
    කෙල්ල වගේ පෝස්ට් දැම්මට ඔය උන්දැට අවුරුදු 35ත් පැනල මයෙ හිතේ :lol:
     
    Status
    Not open for further replies.