නිවුස්- චන්ද කොමසාරිස්ට මානසික ආතතිය ඇතිවු බව පවසයි.
ඒක තමා ඌට ගාන වැරදිලා.

නිවුස්- චන්ද කොමසාරිස්ට මානසික ආතතිය ඇතිවු බව පවසයි.

පළමුවෙන් ම සුභපතන ව ජයග්‍රාහී කණ්ඩායමට හා එහි සාමාජික සාමාජිකාවන්ට. ඒ වගේ ම අනෙත් පාර්ශවයත් හොඳ තරඟයක් දුන්න. ඒ වගේ ම අපූරුවට හා විනෝදයක් ගෙන එන විදියට තරඟ කළ මේ දෙපාර්ශවයට ම සුභපතනව. මේ තරඟය සඳහා දායක වුණ සියල්ලට ම ස්තූතියි.
හැමදාම වගේ ගල්මුල් එල්ල වෙන බව දැන දැනත් මේ වගේ තරඟ බය නැතුව සංවිධානය කරන අපේ සංවිධායක මණ්ඩලයට විශේෂ ස්තූතියි. එයාලගෙ කැපවීම ඉතා ම අගය කරනව.

ස්තූති කන්නද බං කෝ දෙනවයි කිව්ව රෙප් ටික.

මම නම් blacktulip පිලේ ඉන්න කැමති නැහැ . blacktulip සමග අවුලක් නැති උනත් සක්කිලි සමග විසීමට අකමැතිය. මා රෝවින්ගේ පිලට සහයෝගය දෙමි.

ඈ යකෝ නාකි ආච්චි කෙනෙක්ටත් පාරෙ බැහල යන්න බෑනෙ මේ මහින්දයගෙ හෙන්චයියො නිසා

තොට පොට්ටය ගහල, බලපියකො ලස්සනට ඉන්න හැටි පොතක් තුරුලු කරන්,ඒනේ ඒ පොත මම උනා නම්.

මොනවා කිව්වත් කිව්වේ ආතල් එකට. උඹ ඒවා සීරියස් ගන්න එපා.
![]()
මම නම් blacktulip පිලේ ඉන්න කැමති නැහැ . blacktulip සමග අවුලක් නැති උනත් සක්කිලි සමග විසීමට අකමැතිය. මා රෝවින්ගේ පිලට සහයෝගය දෙමි.

බ්ලෑකා ඊයේ කිවේ මනාපේ දුන්න නොදුන්න හැමෝටම අන්තිමේ සලකනවා කියලා
මතකද මන්ද ඒක

මන් උඹට බැන්නෙ නෑ බන්.. මන් අවුලෙන් හිටියේ වෙන කෙනෙක්ගෙ සීන් එකකට...ගිය පාරත් කෙලියෙ උන් තමයි..ඒ අස්සේ උඹත් මගුලක් කිව්වා.. කොහොම හරි කියන්න තියෙන්නෙ මෙතන කිසිම තරහ මරහක් නෑ..තරඟයක් විතරයි.. අපි හැමෝම එක බොහොම හොඳට ආතල් එකේ ඇදගෙන ගියා..එච්චරයි ...

කනෙන් ඇදලා එලියට දාන්න කලින් ස්වකැමැත්තෙන් ගිය එක හොදාමම නම් blacktulip පිලේ ඉන්න කැමති නැහැ . blacktulip සමග අවුලක් නැති උනත් සක්කිලි සමග විසීමට අකමැතිය. මා රෝවින්ගේ පිලට සහයෝගය දුන්නෙමි.

නොදකින් මේ සක්කිලියත් මාත් එක්කම පැනලා....දන්නවනම් ඒ පැත්තේ නවතිනවා......මම නම් blacktulip පිලේ ඉන්න කැමති නැහැ . blacktulip සමග අවුලක් නැති උනත් සක්කිලි සමග විසීමට අකමැතිය. මා රෝවින්ගේ පිලට සහයෝගය දෙමි.

මන් උඹට බැන්නෙ නෑ බන්.. මන් අවුලෙන් හිටියේ වෙන කෙනෙක්ගෙ සීන් එකකට...ගිය පාරත් කෙලියෙ උන් තමයි..ඒ අස්සේ උඹත් මගුලක් කිව්වා.. කොහොම හරි කියන්න තියෙන්නෙ මෙතන කිසිම තරහ මරහක් නෑ..තරඟයක් විතරයි.. අපි හැමෝම එක බොහොම හොඳට ආතල් එකේ ඇදගෙන ගියා..එච්චරයි ...
කෙල්ල වගේ පෝස්ට් දැම්මට ඔය උන්දැට අවුරුදු 35ත් පැනල මයෙ හිතේතොට පොට්ටය ගහල, බලපියකො ලස්සනට ඉන්න හැටි පොතක් තුරුලු කරන්,ඒනේ ඒ පොත මම උනා නම්.
![]()