මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඹ ඇදලා මට වුන දේ

    exhaust-smoking-guy-face-black-13818575603.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    200ක් දෙනවා කියලා....මම පැන්න අනිත් පැත්තට.....දෙනවා කියපු එවුන් කර අරිනවා දැන්....ඒ මදිවට අනිත් එවුන් විමලේ කියලා කෝචෝක් එක දානවා අහිංසක මට.....මගේ නම්බුව හේදිලා මුනේ දැලි ගැවුනා මගේ ....
    6XTVRqC.gif

    තවමත් බැරි වුණා නේද ඔයාට මූනේ දැලි ගාගන් නැතුව වළඳක් වත් හෝදන්න :frown::frown::frown:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    200ක් දෙනවා කියලා....මම පැන්න අනිත් පැත්තට.....දෙනවා කියපු එවුන් කර අරිනවා දැන්....ඒ මදිවට අනිත් එවුන් විමලේ කියලා කෝචෝක් එක දානවා අහිංසක මට.....මගේ නම්බුව හේදිලා මුනේ දැලි ගැවුනා මගේ ....
    6XTVRqC.gif
    තො අර කරපු දෙශපාලනෙ කරගෙන උන්නා නම් ඉවරයි...දෑන් කොහොමද උබ කටක් ඈරලා පිල් මාරු කරන උන්ට වචනයක් වත් කියන්නෙ????මම උබව රජෙක් වගෙ ඉන්න වෑඩෙ සෙට් කරන්න හදද්දි උබ මට පොරටොක් දාලා ගියා..:lol:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    තො අර කරපු දෙශපාලනෙ කරගෙන උන්නා නම් ඉවරයි...දෑන් කොහොමද උබ කටක් ඈරලා පිල් මාරු කරන උන්ට වචනයක් වත් කියන්නෙ????මම උබව රජෙක් වගෙ ඉන්න වෑඩෙ සෙට් කරන්න හදද්දි උබ මට පොරටොක් දාලා ගියා..:lol:

    තෙමුනා නේද විමලේ... :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෙමුනා නේද විමලේ...:lol:

    උබල තමයි මාව මේ අගාදෙට ඇදලා දැම්මේ.....බලපන් අද ජයපැන් බොන ගොඩේ ඉන්න තිබුණු මට උබලා එකතු වෙලා පාරේ බැහැලා යන්න නැති කලානේ :angry::angry::angry:

    the-drunken-dance.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තො අර කරපු දෙශපාලනෙ කරගෙන උන්නා නම් ඉවරයි...දෑන් කොහොමද උබ කටක් ඈරලා පිල් මාරු කරන උන්ට වචනයක් වත් කියන්නෙ????මම උබව රජෙක් වගෙ ඉන්න වෑඩෙ සෙට් කරන්න හදද්දි උබ මට පොරටොක් දාලා ගියා..:lol:
    ලබන අවුරුද්දේ රතු පාට කො‍ටු සමග ගසා එන්නේ:lol:
     
    ඔබට කොහොමහරි නමක් රෙජිස්ටර් උනා :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෑන් මු හොද්දන්නෙ ටොයිලට්:lol:

    තෙමුනා නේද විමලේ... :lol::lol:

    තො අර කරපු දෙශපාලනෙ කරගෙන උන්නා නම් ඉවරයි...දෑන් කොහොමද උබ කටක් ඈරලා පිල් මාරු කරන උන්ට වචනයක් වත් කියන්නෙ????මම උබව රජෙක් වගෙ ඉන්න වෑඩෙ සෙට් කරන්න හදද්දි උබ මට පොරටොක් දාලා ගියා..:lol:

    තවමත් බැරි වුණා නේද ඔයාට මූනේ දැලි ගාගන් නැතුව වළඳක් වත් හෝදන්න :frown::frown::frown:

    ලැබුනේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    man පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය ගැරහුමය
    :(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලබන අවුරුද්දේ රතු පාට කො‍ටු සමග ගසා එන්නේ:lol:

    තෝ මොකෝ මුන්ට උඩ ගෙඩි දෙන්නේ......තොපි තමයි මාව කෑවේ....:angry::angry::angry:
     
    Status
    Not open for further replies.