උ මාව අහලකටවත් ගන්නේ නැති වෙයි.....ඕව කොහොම උනත් ලබන පාරත් මම උබේ කණ්ඩායමේ![]()





උ මාව අහලකටවත් ගන්නේ නැති වෙයි.....ඕව කොහොම උනත් ලබන පාරත් මම උබේ කණ්ඩායමේ![]()





උ හොදයි තමයි.....උ මොනවා උනත් රජාගේ කකුස්සිය හේදුවේ.......මම මේ පොදු වසිකිලියක්නේ හෝදලා තියෙන්නේ![]()





උගේ වාසස්තානය නම් නැති කරන්න එපා
ඌට මොනා කිව්වත් මල පයින් නෑ,ඒ වගේ ඔබත් හිටපන්
එව්ව කියන්න බෑ,ගසා ගල් ආදා..



මමත් ඉතින් කම්මලේ ඉන්න බල්ලා වගේ තමයි......දැන් ලෝන් හැලිච්ච බල්ලෙක් ගානයි![]()


හොරා වගේ උබ තවත් කෙනෙක් ලිදට දැම්මද![]()



අර ගොන්ටව අරන් යමන්..තනියෙම ලිදේ ඉන්න බැහැනේ බන්......card කුට්ටමක් අරගෙන තව දෙතුන් දෙනෙක් ඩ ගත්තා නම් පාඩුවේ ක්රීඩාවක් කරගෙන ඉන්න පුළුවන්![]()

මමත් ඉතින් කම්මලේ ඉන්න බල්ලා වගේ තමයි......දැන් ලෝන් හැලිච්ච බල්ලෙක් ගානයි![]()




රෝවියා එන්නේ නැත මා බේරා....... ගන්න
එරෙසයත් දන්නේ ආතල් ...............ගන්න
යාළුවා දන්නේ මඩ පද මට පබ ........දිනන
මෙහෙම ගියොත් මට වෙන්නේ වහ ....කන්න![]()
යාළුවා;16537817 said:
ඕකනෙ පුතේ කිව්වෙ තොට වෙන්න කලින්.....
විමලෙ වගේ වෙන්න එපා කිව්වෙ හොඳින්......
එරෝ හොඳයි උඹට වඩා උන්ගෙ අතින්......
උඹට උනේ විමලෙ වගේ වෙන්න ඉතින්.....
![]()






පද මානවකයා 



රෙප් මතක් කරන්න එපා ඔය ජරාව![]()





විමලෙ වගේ වෙන්න එපා කිව්වෙ හොඳින්......පද මානවකයා
![]()

යාළුවා;16537865 said:විමලෙ වගේ වෙන්න එපා කිව්වෙ හොඳින්......
එරෝ හොඳයි උඹට වඩා උන්ගෙ අතින්......
රෙප් හිඟලා ගොඩක් අරන් පැන්න උඩින්....
උඹට උනේ බල්ල වගේ ඉන්න ඉතින්.....
![]()