මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් නම් පුතේ එන පොට නම් හොදම ......නැතේ
    යාළුවා හදන්නේ රෙදි ගලවන්න ..............ගතේ
    හුස්මක් අරන් වෙර විරිය දරන ................හිතේ
    කැලේ කඩන් දුවනා එක සැපයි .............පුතේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol:උබ වෙනුවෙන් රතු විප්ලවයක් ආරම්බ කරන්නද?උබලගෙ පක්ශෙ පාටින් උබෙ කොටු තියෙන එක උබට ගොඩාක් වෑදගත් වේ උබෙ මතය ලොකෙට කියන්න..මොකටද බන් නිල් පාට කොටු...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol:උබ වෙනුවෙන් රතු විප්ලවයක් ආරම්බ කරන්නද?උබලගෙ පක්ශෙ පාටින් උබෙ කොටු තියෙන එක උබට ගොඩාක් වෑදගත් වේ උබෙ මතය ලොකෙට කියන්න..මොකටද බන් නිල් පාට කොටු...

    එක මොකෙන් මොනා උනත් ලබන අවුරුද්දෙත් මම උබේ පැත්තේ :lol::lol::lol::lol::lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ubalata kohenda mewwa

    attachment.php
    :P
     
    Status
    Not open for further replies.