මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලොවියගෙ ටීම් එකේ පරාජයේ වගකීම බාරගන්න කවුරුවත් නෑ...........
    හැමෝම බෝලෙ පාස් කරනවා එක එකාට
    :lol::lol:
    පරාජය මම බාරගන්නවා :D
    පුලුවන් විදිහට මම චන්ද ගත්තා බොස්.. ටීම් එකේ 25ක් හිටියා.. එකෙනුත් මට සප් එකට හිටියෙ ModelSriLanka SSR@ prasad9805 Kasunrock619 dj gamaya nVIDIA Ereshaz77 Harsh7046 $H@v!nK@ Dinushasankalpa මේ ටික දෙනා.. delmar, yasiru වත් මතක් කරන්න ඕනෙ :D අනිත් උන් ඔක්කොම වාසි හෝයියා එකේ.. Mr.chachi, mjayantha අය වගේ කට්ටිය :D
    ඉතින් ටීම් එකේ හිටපු උන්ට එහෙට ගියාම රෙප් දෙන්න කොහොමත් අමාරුයි :D
    අනිත් එක එක්සෑම් අස්සෙ හිර වෙවී මම මේකට ආවෙත් :P ගීත් දන්නවා ඒක..

    කිසි තරහවක්වත්, දුකක්වත් නෑ කාත් එක්කවත් මට :D හැම අවුරුද්දෙම මේක ෆන් එකට කරන එකක්නෙ :D දින්නත් පැරදුනත් එකයි :D

    බ්ලැකාගෙ ඔක්කොම වගේ බැහැලා වැඩ කලා.. සුභ පැතුම් බ්ලැකාගෙ කට්ටියට :D
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නායකයො දෙන්න එක්ක කතා කරල තීරනේකට ආව neutral rep ( rep 0) තියෙන උන්ගෙ වෝට් කවුන්ට් කරන්න ( අනිත් නීති හරි නම්)
    ආයෙත් නායකයෙක් එම යෝජනාවට විරුද්ද උන නිසා ඒක අකුලගත්ත. :P
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    E3Ti3t4.jpg


    mata thopi 1 rep 1k dunne ne :( eelaga para thopita chande denne ne
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ කට්ටිය නෑනෙ බොස්.. :dull: වැඩක් නෑ..
    මට ත්‍රෙඩ් එකේ සප් එකට හිටියෙ අපේ ටීම් එකෙන්..

    ModelSriLanka, SSR@, prasad9805, Kasunrock619, dj gamaya, nVIDIA, Ereshaz77, Harsh7046.

    Thanks a lot ඔගොල්ලො ටිකට :)
    :oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.