මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෝ බන් සෙට් එකත් එක්ක පාර්ටියක් දාන්න තාම දාලා නැනේ ප්‍රතිපල .......

    party-people.jpg
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකුනෙ ඉක්මනට ගනන් කරපියවූ, අපිට සන්ගීතයක් බලන්ඩ යන්ඩ තියෙනව, එයත් එනවලු.:love::love::love:

    හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්
    අද නොපැමින අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්
    අවුරුද්දට පසු මුන ගැහෙන්නෙ අපි දෙන්න ඉතින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වේ සැනින්.
    :love::love::love:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝ බන් සෙට් එකත් එක්ක පාර්ටියක් දාන්න තාම දාලා නැනේ ප්‍රතිපල .......

    party-people.jpg
    කෝ යකෝ දෙනවයි කියලා කිව්ව රෙප් වෝට් කලාම. මුන් මහ කැ# මිනිස්සු ඕයි. :growl::growl::growl::growl::growl::baffled: :angry::angry::angry::angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යකුනෙ ඉක්මනට ගනන් කරපියවූ, අපිට සන්ගීතයක් බලන්ඩ යන්ඩ තියෙනව, එයත් එනවලු.:love::love::love:

    හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්
    අද නොපැමින අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්
    අවුරුද්දට පසු මුන ගැහෙන්නෙ අපි දෙන්න ඉතින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වේ සැනින්.
    :love::love::love:

    එයා කිවුවේ මහ එකාද..? :rofl:
     
    Status
    Not open for further replies.