මේ පාරත් තව පොඩ්ඩෙන් එහෙම වෙනවා.ගිය පාර මෙලහකට අම්ම මුත්තා නැතුව බැනුම්
මේ පාර හොඳයි බං
ගිය පාර මෙලහකට අම්ම මුත්තා නැතුව බැනුම්
මේ පාර හොඳයි බං










කෝ යකෝ දෙනවයි කියලා කිව්ව රෙප් වෝට් කලාම. මුන් මහ කැ# මිනිස්සු ඕයි.කෝ බන් සෙට් එකත් එක්ක පාර්ටියක් දාන්න තාම දාලා නැනේ ප්රතිපල .......
![]()









මේ පාරත් තව පොඩ්ඩෙන් එහෙම වෙනවා.









එයා කිවුවේ මහ එකාද..?යකුනෙ ඉක්මනට ගනන් කරපියවූ, අපිට සන්ගීතයක් බලන්ඩ යන්ඩ තියෙනව, එයත් එනවලු.
හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්
අද නොපැමින අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්
අවුරුද්දට පසු මුන ගැහෙන්නෙ අපි දෙන්න ඉතින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වේ සැනින්.

කෝ බන් සෙට් එකත් එක්ක පාර්ටියක් දාන්න තාම දාලා නැනේ ප්රතිපල .......
![]()


