මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ ඉරෝසන් දැන් සාම දාන වෙලා වගේ......එහෙම හරි යන්නේ නැහැ ....නැවත වලි මුඩ් එක හිතට ගන්න ඕනි :lol::lol::lol:
    බොලත් එක්ක කිසිම සන්දානයක් නැ :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    bolage kalla mare api thama katta kanne, labana sare dennam ko thopita :angry:
    gahanawa aluth system ekak, dena rep ganen 50% sanwidayakalata enna :P

    යාළුවා;16530636 said:

    හැබැයි ඌ හිටිය නං ඌ හිටපු ටීම් එකේ පැටියා හිටියත්, උඹ හිටියත්, වෙන උගෙ හතුරෙක් හිටියත්, ඌ වෙන පක්ෂ වලට ඡන්ද දාන එකෙක් නම් නෙවේ :rofl:
    රිදුනොත් සොරි තමා :P
    මම නම් දෙයියන් නන්සේ හිටියත් වාසි පිලට පනින එක පනිනවා :lol::lol::lol::P:P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න මම අවුරුද්දට තේරවිල්ලක් කියනව පුලුවන් නම් තොරපලල.
    දැගලුවට සන්විධායක කම හම්බුනෙත් නැ,
    දැගලුවට නායක කම හම්බුනෙත් නැ,
    ඉවොක් එකකුත් නැ, ෆුට් සයිකලයක් තියෙනව , හා මු කවුද????

    ඕවට උත්තර කියන්න ගිහින් අමාරුවෙන් හරි හම්බු කොරගත්තු රෙප් ටිකටත් කෙල වෙන වැඩක් ඕන් නොකිව්වයි කියන්න එපා :(:(:(
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න මම අවුරුද්දට තේරවිල්ලක් කියනව පුලුවන් නම් තොරපලල.
    දැගලුවට සන්විධායක කම හම්බුනෙත් නැ,
    දැගලුවට නායක කම හම්බුනෙත් නැ,
    ඉවොක් එකකුත් නැ, ෆුට් සයිකලයක් තියෙනව , හා මු කවුද????

    :rofl::rofl::rofl:
    :rolleyes::rolleyes:
    :dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න මම අවුරුද්දට තේරවිල්ලක් කියනව පුලුවන් නම් තොරපලල.
    දැගලුවට සන්විධායක කම හම්බුනෙත් නැ,
    දැගලුවට නායක කම හම්බුනෙත් නැ,
    ඉවොක් එකකුත් නැ, ෆුට් සයිකලයක් තියෙනව , හා මු කවුද????
    47 :rofl:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අර මොකක්ද අර අර... අහ්හ් අර මයික්‍රෝ කාර් විශේෂඥයා නේද ?[:lol::lol::lol:


    ඔන්න මම අවුරුද්දට තේරවිල්ලක් කියනව පුලුවන් නම් තොරපලල.
    දැගලුවට සන්විධායක කම හම්බුනෙත් නැ,
    දැගලුවට නායක කම හම්බුනෙත් නැ,
    ඉවොක් එකකුත් නැ, ෆුට් සයිකලයක් තියෙනව , හා මු කවුද????
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගිය සැරේ ගිය වලි වල හැටියට සහ හොස්ට් කරපු කෙල්ලට කළ අපහාස වල හැටියට
    ආයෙ කෙල්ලෙක්ගෙන් එලකිරි කඹ අදින්න එනවද ඇහුවම දුවන සයිස් එකක් තිබ්බෙ

    එහෙම වෙලත් අභියෝගය බාර අරන් ඕන දේකට මුහුණ දෙනව කියල මේ තරගය
    ඉදිරිපත් කරන්න බාරගත්ත U_knw_me සහෝදරිය ආදරයෙන් මතක් කරමි.


    මේ සැරේ වලි නැතුව මේක කරන් යන්න සහයෝගය දුන්
    සැමට ස්තූතියි.


    -le meow
    000203F2.gif
    ලැජ්ජයි ලැජ්ජයි වගේ මේකට නං

    btw ... ඉදිරියටත් සාර්ථකව කඹම අදින්න හැකි වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ..... :D:D:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොලත් එක්ක කිසිම සන්දානයක් නැ :P
    දැන් මහ රජා අවුරුදු කපුවාගේ වලන් ටික ගොඩ ගැහිලා ඇති ගිහින් හොදපිය :lol::lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    11වෙනි කොට්ට පැනීමට දායක වූ දෙපිලේම සාමාජිකයන්ට මාගේ ප්‍රණාමය.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    111වෙනි කොට්ට පැනීමට දායක වූ දෙපිලේම සාමාජිකයන්ට මාගේ ප්‍රණාමය.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ]
    000203F2.gif
    ලැජ්ජයි ලැජ්ජයි වගේ මේකට නං
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    000203F2.gif
    ලැජ්ජයි ලැජ්ජයි වගේ මේකට නං

    btw ... ඉදිරියටත් සාර්ථකව කඹම අදින්න හැකි වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ..... :D:D:D:D

    ඔබ අදින්නෙ මොන ප&#3536 ??? :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර මොකක්ද අර අර... අහ්හ් අර මයික්‍රෝ කාර් විශේෂඥයා නේද ?[:lol::lol::lol:
    :yes::lol:
    :lol::yes::yes:
    :P
    යාළුවා;16530678 said:

    ඕවට උත්තර කියන්න ගිහින් අමාරුවෙන් හරි හම්බු කොරගත්තු රෙප් ටිකටත් කෙල වෙන වැඩක් ඕන් නොකිව්වයි කියන්න එපා :(:(:(
    :P
     
    Status
    Not open for further replies.