ආ මේ ඕගනයිසර් හු**ද.....?? කියන්න එපායේ කලින්.......
![]()
මං ඒත් බැලුවා, මේ චීත්තයක් එකක් ගේම ඈදගද්දි, පැනගෙන දූවගෙන එන පූෂා මොකාද කියලා.......![]()
බැලින්නම් මේ චංචලා නෙව ඕගනයිසර්.......

LMFAOකිඹුල් මාමා බොන්ඩ දුන්නේ නෑ කියහන්කෝ......
කන්ඩ නම් දුන්නා බඩ පැලෙන්න......
![]()
![]()
අවුරුද්දට බිව්වොත් අලුත් අවුරුද්දෙ ගෙදරින් එලියට කියන්න ඇති
අපි ඉතින් යන තැන වලි..... මේ දවස් වල වැඩියෙන්ම පැටලෙන්නේ පොලිස් බාප්පලා එක්ක...... සතියක් ඈතුලත, පොලිසි දෙකකටම ගෑටුවා.....
![]()
හපොයි ....පොලිසියටද බන් හම්බ කරන්නෙ
එකකට උසාවි..... ඒක ඉහලින් ටෝක් කරලා ගොඩින් බේර ගත්තා......
අනික RMV එකේ වැරැද්ද..... මගේ පරණ ලයිසන් එක පන්ච් කරලා නොදුන්න එක...... ඒකත් ශේප්...... 
mona patteda?අනිද්දට ඔය පැත්තේ එනවා.... 25 කට, දවල් කෑම ලෑස්ති කරලා තියපන්.....
![]()
එකකට උසාවි..... ඒක ඉහලින් ටෝක් කරලා ගොඩින් බේර ගත්තා......
අනික RMV එකේ වැරැද්ද..... මගේ පරණ ලයිසන් එක පන්ච් කරලා නොදුන්න එක...... ඒකත් ශේප්......
![]()
අව්ලක් නෑ ගොඩින් බේර ගත්තා නම් ....ඔවගෙ චාටර් කන්න යන එකත් වෙනම කෝස් එකක් නෙ බන් ඒ උනාට
අවුලක් නෑ.... යන්නේ කන්ටැක්ට් එක හදාගෙනමනේ...... ඉතින් ගිහින් වාඩි වෙලා ඉන්නයි තියෙන්නේ, වැඩේ කරලා දෙනකම්......
දඩෙත් පොලිස් කාරයොම තැපෑල් කන්තෝරුවට ගිහින් ගෙවලා ගෙනත් දෙන්නේ..... (සල්ලි දෙන්න ඕනා හැබැයි අපි
) 

....උබ දැන්ද එන්නෙ ......කබේ තියා නූල් පොටක් නෑ

set wenna giya
dan awe.උඹලෑ ගෙවල් පැත්තේ.....
![]()
බින්දු;16531411 said:set wenna giya
dan awe.
කකුල් 2න්ද හතරෙන්ද බඩගාගෙනද ??උබට මේ අකුරු එහෙම පේනවා නේද ?

බින්දු;16531416 said:api uraj ayyala wage karati kadenna set wenne nae![]()

අනික් දවසෙ සල්ලිත් උගෙ අතින් දාන්න කියපන් ,,නැත්නම් අනික් දවසෙ ලියන්නෙ නැතුව ඉන්න කියපන්
ලියනකොටම කියනවා..... ලිව්වට වැඩක් නෑ.... නඩුත් නෑ... දඩත් නෑ විදිහට ලයිසන් එක ගන්නවා මම කොහොමත් කියලා..... කොහෙද කිව්වට අහන්නේ නෑ නේ...... අන්තිමට, OIC ගෙන් බැනුම් අහගන්නේ උන්මයි......

දැන් උබට බේරිල්ලක් නැති වෙනවා කන්න බොන්න එන්න කියයි පාර්ටි සෙට් කරයි බලපන්කො
ඒ කෙසේ වෙතත්, බුවා ත්රෙඩ් එකෙන්ම මාරු වගේ......