මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol: ආ මේ ඕගනයිසර් හු**ද.....?? කියන්න එපායේ කලින්....... :lol:

    මං ඒත් බැලුවා, මේ චීත්තයක් එකක් ගේම ඈදගද්දි, පැනගෙන දූවගෙන එන පූෂා මොකාද කියලා....... :rofl: :lol: බැලින්නම් මේ චංචලා නෙව ඕගනයිසර්....... :lol:
    :oo:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :lol: ආ මේ ඕගනයිසර් හු**ද.....?? කියන්න එපායේ කලින්....... :lol:

    මං ඒත් බැලුවා, මේ චීත්තයක් එකක් ගේම ඈදගද්දි, පැනගෙන දූවගෙන එන පූෂා මොකාද කියලා....... :rofl: :lol: බැලින්නම් මේ චංචලා නෙව ඕගනයිසර්....... :lol:
    :lol::lol: LMFAO
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :shocked: කිඹුල් මාමා බොන්ඩ දුන්නේ නෑ කියහන්කෝ...... :angry: කන්ඩ නම් දුන්නා බඩ පැලෙන්න...... :D :P

    අවුරුද්දට බිව්වොත් අලුත් අවුරුද්දෙ ගෙදරින් එලියට කියන්න ඇති :lol::lol::lol::lol:

    :frown: අපි ඉතින් යන තැන වලි..... මේ දවස් වල වැඩියෙන්ම පැටලෙන්නේ පොලිස් බාප්පලා එක්ක...... සතියක් ඈතුලත, පොලිසි දෙකකටම ගෑටුවා..... :P

    හපොයි ....පොලිසියටද බන් හම්බ කරන්නෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හපොයි ....පොලිසියටද බන් හම්බ කරන්නෙ

    :rofl: එකකට උසාවි..... ඒක ඉහලින් ටෝක් කරලා ගොඩින් බේර ගත්තා...... :P අනික RMV එකේ වැරැද්ද..... මගේ පරණ ලයිසන් එක පන්ච් කරලා නොදුන්න එක...... ඒකත් ශේප්...... :D
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16531397 said:
    :P කඹේ කෝ?

    ....උබ දැන්ද එන්නෙ .:frown::frown::frown:.....කබේ තියා නූල් පොටක් නෑ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :rofl: එකකට උසාවි..... ඒක ඉහලින් ටෝක් කරලා ගොඩින් බේර ගත්තා...... :P අනික RMV එකේ වැරැද්ද..... මගේ පරණ ලයිසන් එක පන්ච් කරලා නොදුන්න එක...... ඒකත් ශේප්...... :D

    අව්ලක් නෑ ගොඩින් බේර ගත්තා නම් ....ඔවගෙ චාටර් කන්න යන එකත් වෙනම කෝස් එකක් නෙ බන් ඒ උනාට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අව්ලක් නෑ ගොඩින් බේර ගත්තා නම් ....ඔවගෙ චාටර් කන්න යන එකත් වෙනම කෝස් එකක් නෙ බන් ඒ උනාට

    :rofl: අවුලක් නෑ.... යන්නේ කන්ටැක්ට් එක හදාගෙනමනේ...... ඉතින් ගිහින් වාඩි වෙලා ඉන්නයි තියෙන්නේ, වැඩේ කරලා දෙනකම්...... :P දඩෙත් පොලිස් කාරයොම තැපෑල් කන්තෝරුවට ගිහින් ගෙවලා ගෙනත් දෙන්නේ..... (සල්ලි දෙන්න ඕනා හැබැයි අපි :P ) :rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :rofl: අවුලක් නෑ.... යන්නේ කන්ටැක්ට් එක හදාගෙනමනේ...... ඉතින් ගිහින් වාඩි වෙලා ඉන්නයි තියෙන්නේ, වැඩේ කරලා දෙනකම්...... :P දඩෙත් පොලිස් කාරයොම තැපෑල් කන්තෝරුවට ගිහින් ගෙවලා ගෙනත් දෙන්නේ..... (සල්ලි දෙන්න ඕනා හැබැයි අපි :P ) :rofl:

    :lol::lol::lol::lol::lol::lol:
    අනික් දවසෙ සල්ලිත් උගෙ අතින් දාන්න කියපන් ,,නැත්නම් අනික් දවසෙ ලියන්නෙ නැතුව ඉන්න කියපන්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :frown: උඹලෑ ගෙවල් පැත්තේ..... :P

    දැන් උබට බේරිල්ලක් නැති වෙනවා කන්න බොන්න එන්න කියයි පාර්ටි සෙට් කරයි බලපන්කො
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16531411 said:
    :P:P set wenna giya :P dan awe.

    කකුල් 2න්ද හතරෙන්ද බඩගාගෙනද ??උබට මේ අකුරු එහෙම පේනවා නේද ?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16531416 said:
    api uraj ayyala wage karati kadenna set wenne nae :P:rolleyes::rolleyes::lol:

    පව් බන් අද බොන්න හම්බෙලා නෑ :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol:
    අනික් දවසෙ සල්ලිත් උගෙ අතින් දාන්න කියපන් ,,නැත්නම් අනික් දවසෙ ලියන්නෙ නැතුව ඉන්න කියපන්

    :rofl: ලියනකොටම කියනවා..... ලිව්වට වැඩක් නෑ.... නඩුත් නෑ... දඩත් නෑ විදිහට ලයිසන් එක ගන්නවා මම කොහොමත් කියලා..... කොහෙද කිව්වට අහන්නේ නෑ නේ...... අන්තිමට, OIC ගෙන් බැනුම් අහගන්නේ උන්මයි...... :lol: :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යකෝ ටීම් ලීඩර් ලා දෙන්නවත් වලි දාගත්තෙ නෑ. බස් අයියයි ඕර්ගනයිසර් අයියයි වලි මෙතන :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    දැන් උබට බේරිල්ලක් නැති වෙනවා කන්න බොන්න එන්න කියයි පාර්ටි සෙට් කරයි බලපන්කො

    :shocked: ඒ කෙසේ වෙතත්, බුවා ත්‍රෙඩ් එකෙන්ම මාරු වගේ...... :P :lol:
     
    Status
    Not open for further replies.