මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වාර්තගතවූ මානසික අසහනයක්

    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:49 PM chande dammoth biththarekin gahanava malila vatennama....
    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 05:21 PM අපි ඇද්දම උඹලා බිම

    මේවා නම් කෙන්තියටමයි කරලා තියෙන්නේ :lol::lol::lol:
    නෑහෑ මචන් ..මෙ තරගෙ අස්සෙන් සමහර සෙට් එකෙක් උන්න උන්ගෙ තරහ පිරිමහ ගන්න..උන්ගෙ වෑඩ ඔවා..එක දවසක් රෑ දෙපෑත්ත්තෙම උන්ගෙ නම් දලා රෙප් කපල තිබුනා:angry::angry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    නෑහෑ මචන් ..මෙ තරගෙ අස්සෙන් සමහර සෙට් එකෙක් උන්න උන්ගෙ තරහ පිරිමහ ගන්න..උන්ගෙ වෑඩ ඔවා..එක දවසක් රෑ දෙපෑත්ත්තෙම උන්ගෙ නම් දලා රෙප් කපල තිබුනා:angry::angry:

    ඔව් බන් මම කාගෙවත් රේප් කපලා නැ එළකිරි ඉතිහාසේටම මොකද තේරුමක් නැති නිසා...... හැබැයි මගේ නම් කපලා තියෙනවා සැපට රේප් ... අනේ මන්දා ... අපි ගත්තා ආතල් එක සමහර එඋන් පර්සනල් ගත්තා නම් තමා එකට මොකද කරන්නේ :rofl:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔව් බන් මම කාගෙවත් රේප් කපලා නැ එළකිරි ඉතිහාසේටම මොකද තේරුමක් නැති නිසා...... හැබැයි මගේ නම් කපලා තියෙනවා සැපට රේප් ... අනේ මන්දා ... අපි ගත්තා ආතල් එක සමහර එඋන් පර්සනල් ගත්තා නම් තමා එකට මොකද කරන්නේ :rofl:

    හිත හැදෙන්නත් එක්ක අද දෙනවකො රෙප් ටිකක් ...:P
     
    • Like
    Reactions: Rovin

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් බන් මම කාගෙවත් රේප් කපලා නැ එළකිරි ඉතිහාසේටම මොකද තේරුමක් නැති නිසා...... හැබැයි මගේ නම් කපලා තියෙනවා සැපට රේප් ... අනේ මන්දා ... අපි ගත්තා ආතල් එක සමහර එඋන් පර්සනල් ගත්තා නම් තමා එකට මොකද කරන්නේ :rofl:
    මොඩ ආතල් ගන්න ලොරි ටොක් දෙන සිගිති පොරවල් ටිකක් ඉන්නවා උන්ගෙ වෑඩ මෙවා..බලමුකො අපිත් ඉන්නවනෙ මෙකෙ..හෑමදාම කටවත් මෙකෙ ලොර්ඩ් ලා වෙන්න බෑහෑනෙ බන්:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වාර්තගතවූ මානසික අසහනයක්

    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:49 PM chande dammoth biththarekin gahanava malila vatennama....
    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 05:21 PM අපි ඇද්දම උඹලා බිම

    මේවා නම් කෙන්තියටමයි කරලා තියෙන්නේ :lol::lol::lol:
    තාමත් රෙප් කැපිල්ල යනවා වගේ,සැලකුවා:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අර blacktulip එවුන් මෙහෙම ඒවා කිව්ව
    අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....

    Sleepy01.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට එකෙක් දීල තිබ්බා රේප් 100ක් ලොල් typing mistake එකක් වෙන්න ඇති
    laugh8kb.gif
    මටත් දීල තිබ්බ ඔහොම්මම, එත් හම්බෙලා තිබ්බේ 1යි.
    Sleepy01.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රොවියා අන්න ඈදපු කබෙ අතෙ තියන් හොයනවා උගෙන් රෙප් අරන් මට චන්දෙ දුන්න සෙට් එක කො කියලා..උට නම් අහු වෙන්න එපා පුතෙ:lol:
    :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අර blacktulip එවුන් මෙහෙම ඒවා කිව්ව

    Sleepy01.gif
    ඉවසලා හිටපන්..උබලටම දිලා තමා දෑන් බෙතකටවත් රෙප් එකක් නෑත්තෙ අපි ගාව..අන්න රොවිය +14 එවා දෙනවා..පොඩ්ඩක් හොම්බ දාල බලපන්,,එ කියන්නෙ උ ගව රෙප් තියාගෙන උබලට දිලා නෑහෑ..:lol::lol::lol:
     
    Status
    Not open for further replies.