නෑහෑ මචන් ..මෙ තරගෙ අස්සෙන් සමහර සෙට් එකෙක් උන්න උන්ගෙ තරහ පිරිමහ ගන්න..උන්ගෙ වෑඩ ඔවා..එක දවසක් රෑ දෙපෑත්ත්තෙම උන්ගෙ නම් දලා රෙප් කපල තිබුනාවාර්තගතවූ මානසික අසහනයක්
මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:49 PM chande dammoth biththarekin gahanava malila vatennama....![]()
මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 05:21 PM අපි ඇද්දම උඹලා බිම![]()
මේවා නම් කෙන්තියටමයි කරලා තියෙන්නේ![]()


රොවියා අන්න ඈදපු කබෙ අතෙ තියන් හොයනවා උගෙන් රෙප් අරන් මට චන්දෙ දුන්න සෙට් එක කො කියලා..උට නම් අහු වෙන්න එපා පුතෙrep දෙනවද ?

ඈයි ඉයෙ පෙරෙදා ගිලපු රෙප් ටික කො?![]()
ehema hambune ne bn .godak eun mage thread walata rep kapana hinda mata rep denna puluwan eun inne kipa denai .නෑහෑ මචන් ..මෙ තරගෙ අස්සෙන් සමහර සෙට් එකෙක් උන්න උන්ගෙ තරහ පිරිමහ ගන්න..උන්ගෙ වෑඩ ඔවා..එක දවසක් රෑ දෙපෑත්ත්තෙම උන්ගෙ නම් දලා රෙප් කපල තිබුනා![]()

ඔව් බන් මම කාගෙවත් රේප් කපලා නැ එළකිරි ඉතිහාසේටම මොකද තේරුමක් නැති නිසා...... හැබැයි මගේ නම් කපලා තියෙනවා සැපට රේප් ... අනේ මන්දා ... අපි ගත්තා ආතල් එක සමහර එඋන් පර්සනල් ගත්තා නම් තමා එකට මොකද කරන්නේ![]()

මොඩ ආතල් ගන්න ලොරි ටොක් දෙන සිගිති පොරවල් ටිකක් ඉන්නවා උන්ගෙ වෑඩ මෙවා..බලමුකො අපිත් ඉන්නවනෙ මෙකෙ..හෑමදාම කටවත් මෙකෙ ලොර්ඩ් ලා වෙන්න බෑහෑනෙ බන්ඔව් බන් මම කාගෙවත් රේප් කපලා නැ එළකිරි ඉතිහාසේටම මොකද තේරුමක් නැති නිසා...... හැබැයි මගේ නම් කපලා තියෙනවා සැපට රේප් ... අනේ මන්දා ... අපි ගත්තා ආතල් එක සමහර එඋන් පර්සනල් ගත්තා නම් තමා එකට මොකද කරන්නේ![]()

උබට දෙන්නම් මචන්.ටිකක් ඉවසල හිටපන්..තවම වර්දනය වෙමින් පවතිනවා රෙප්හිත හැදෙන්නත් එක්ක අද දෙනවකො රෙප් ටිකක් ...![]()

තාමත් රෙප් කැපිල්ල යනවා වගේ,සැලකුවාවාර්තගතවූ මානසික අසහනයක්
මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:49 PM chande dammoth biththarekin gahanava malila vatennama....![]()
මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 05:21 PM අපි ඇද්දම උඹලා බිම![]()
මේවා නම් කෙන්තියටමයි කරලා තියෙන්නේ![]()

අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....
අර blacktulip එවුන් මෙහෙම ඒවා කිව්ව
![]()

මටත් දීල තිබ්බ ඔහොම්මම, එත් හම්බෙලා තිබ්බේ 1යි.මට එකෙක් දීල තිබ්බා රේප් 100ක් ලොල් typing mistake එකක් වෙන්න ඇති![]()
රොවියා අන්න ඈදපු කබෙ අතෙ තියන් හොයනවා උගෙන් රෙප් අරන් මට චන්දෙ දුන්න සෙට් එක කො කියලා..උට නම් අහු වෙන්න එපා පුතෙ![]()


ඉවසලා හිටපන්..උබලටම දිලා තමා දෑන් බෙතකටවත් රෙප් එකක් නෑත්තෙ අපි ගාව..අන්න රොවිය +14 එවා දෙනවා..පොඩ්ඩක් හොම්බ දාල බලපන්,,එ කියන්නෙ උ ගව රෙප් තියාගෙන උබලට දිලා නෑහෑ..අර blacktulip එවුන් මෙහෙම ඒවා කිව්ව
![]()



රොවිය +14 එවා දෙන සුවදක් ආවා.......![]()
