මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
යාළුවා;16537850 said:
විමල් ගාසාට රෙප් දෙන්න කැමති අය පෝලිමේ එන්න බලන්ට :P

රතු ඒවාද :rofl::rofl: :lol::lol: :P:P
 
  • Like
Reactions: $H@v!nK@

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යාළුවා;16538096 said:

    මොකෝ කියන්නෙ මූ කියල දුන්නෙ නැත්තන් ගත්තු රෙප් සේරම බහින්න කපමුද ඇඩෙන්නම :P

    animated-memes-angrybaby-450js092610.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ලැබුනේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    man පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය ගැරහුමය
    :(:(

    රේපට දෙකට තම පිල පාවා දුන්න
    ඒ පව තමයි තොට ඔය පඩිසන් දුන්න
    වටිනව තොපිව හැදිගෑවී ලා යන්න
    යලිත් වරක් බලු වැඩ තෝ නොකරන්න
    :angry::angry:
     
    • Like
    Reactions: yapa100

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16538096 said:

    මොකෝ කියන්නෙ මූ කියල දුන්නෙ නැත්තන් ගත්තු රෙප් සේරම බහින්න කපමුද ඇඩෙන්නම :P

    ඔව් හොදින් නැත්නම් නරකින් :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: Gasa84

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1610382
    යකො සෙට් එකම වරෙල්ලා අන්න වෙසක් කුඩු තරගයක් තියෙනවලු..උබලගෙ යොජනා ඉදිරි පත් කරපල්ලා..වෙසක්,ඉට පස්සෙ පොසොන්, අරවා දන්සෑල් දාන්න පුලුවන් වෙයි:lol:
     
    Last edited:
    Status
    Not open for further replies.