යාළුවා;16538096 said:
මොකෝ කියන්නෙ මූ කියල දුන්නෙ නැත්තන් ගත්තු රෙප් සේරම බහින්න කපමුද ඇඩෙන්නම![]()
ලැබුනේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
man පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය ගැරහුමය![]()

මට දියන්,මම කියල දෙන්නම් ඔබට![]()

යාළුවා;16538096 said:
මොකෝ කියන්නෙ මූ කියල දුන්නෙ නැත්තන් ගත්තු රෙප් සේරම බහින්න කපමුද ඇඩෙන්නම![]()