http://www.elakiri.com/forum/showthread.php?t=1610382
යකො සෙට් එකම වරෙල්ලා අන්න වෙසක් කුඩු තරගයක් තියෙනවලු..උබලගෙ යොජනා ඉදිරි පත් කරපල්ලා..වෙසක්,ඉට පස්සෙ පොසොන්, අරවා දන්සෑල් දාන්න පුලුවන් වෙයි![]()
මම මේ කොහෙද ඉන්නෙ කියල හිතාගන්න බැරි උනා තරග තරග හැම තැනම මම හිතුවෙ මේ කූඩු තරගෙ කියල













