මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1610382
    යකො සෙට් එකම වරෙල්ලා අන්න වෙසක් කුඩු තරගයක් තියෙනවලු..උබලගෙ යොජනා ඉදිරි පත් කරපල්ලා..වෙසක්,ඉට පස්සෙ පොසොන්, අරවා දන්සෑල් දාන්න පුලුවන් වෙයි:lol:

    මම මේ කොහෙද ඉන්නෙ කියල හිතාගන්න බැරි උනා තරග තරග හැම තැනම මම හිතුවෙ මේ කූඩු තරගෙ කියල :lol::lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    බෑලෑක් ටියුලිප්- මචන් මට වොට් කරනවද?

    ගාසා -අඩො උබට වොට් නොකර කාට වොට් කරන්නද?

    බෑලෑක් ටියුලිප්- උබ තවම වොට් කරල නෑහෑ නෙ බන්?

    ගාසා -අඩො බය නෑතුව හිටපන්..මා ගාව පජිරි වෑඩ නෑහෑ..අපෙ ටිම් එක අපි දිනවමු

    බෑලෑක් ටියුලිප්- හා මචන්

    "අවසානයට පෙර ඌ ගියා"
    :lol::lol::lol::lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    බෑලෑක් ටියුලිප්- මචන් මට වොට් කරනවද?

    ගාසා -අඩො උබට වොට් නොකර කාට වොට් කරන්නද?

    බෑලෑක් ටියුලිප්- උබ තවම වොට් කරල නෑහෑ නෙ බන්?

    ගාසා -අඩො බය නෑතුව හිටපන්..මා ගාව පජිරි වෑඩ නෑහෑ..අපෙ ටිම් එක අපි දිනවමු

    බෑලෑක් ටියුලිප්- හා මචන්

    "අවසානයට පෙර ඌ ගියා"
    :lol::lol::lol::lol::lol::lol:

    ඕකා ඩයි හාඩ් ජේ.වී.පි කාරයා බන්.
    ඒකයි අවුල.
    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.