මෙ පරත් වලියක් යන්න ගියා,,එත් මෙකෙ ඉන්න නොපෙනෙන බලවෙග ක්රියාත්මක වෙලා එවා නෑවෑත්තුවා![]()
හෑ එහෙමද? මට 13 සහ 14 දවස් දෙකේ ලැප් එක ඔන් කරන්ටවත් ලැබුනේ නෑ. 12 හවස ගෙදර ආවේ මාසෙකින් විතර නිසා අම්බානෙට වැඩ තිබ්බා. ඒ දවස් දෙකේද වලිය ගියේ මන් දැක්කේ නෑ නේ අප්පා.









