මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙ පරත් වලියක් යන්න ගියා,,එත් මෙකෙ ඉන්න නොපෙනෙන බලවෙග ක්‍රියාත්මක වෙලා එවා නෑවෑත්තුවා:lol:

    හෑ එහෙමද? මට 13 සහ 14 දවස් දෙකේ ලැප් එක ඔන් කරන්ටවත් ලැබුනේ නෑ. 12 හවස ගෙදර ආවේ මාසෙකින් විතර නිසා අම්බානෙට වැඩ තිබ්බා. ඒ දවස් දෙකේද වලිය ගියේ මන් දැක්කේ නෑ නේ අප්පා. :rolleyes::rolleyes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-19-2014 03:56 PM ඉදා කාපන් 11මටත් ඔහොම දිලා බන්:(

    අපිට තමා කාපන් කියන්නවත් එකෙක් නැත්තේ.:dull::dull:
    වැඩි පුර තියෙනව නම් මටත් කවපන්කෝ
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: U_knw_me and 3rdEye

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අපිට තමා කාපන් කියන්නවත් එකෙක් නැත්තේ.:dull::dull:
    වැඩි පුර තියෙනව නම් මටත් කවපන්කෝ
    :rolleyes::rolleyes:

    යාළුවා;16551423 said:
    මේ මේ ආවනම් යන්න කලියෙන් රෙපකින් ගහල පල හොඳද. :angry::angry:
    ලොකු අය්ය එහෙම ආවොත් තියෙන එවත් කපලා දායි යකුනෙ:angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපිට තමා කාපන් කියන්නවත් එකෙක් නැත්තේ.:dull::dull:
    වැඩි පුර තියෙනව නම් මටත් කවපන්කෝ
    :rolleyes::rolleyes:

    :)

    යාළුවා;16551423 said:
    මේ මේ ආවනම් යන්න කලියෙන් රෙපකින් ගහල පල හොඳද. :angry::angry:
    :P

    අපිට තමා කාපන් කියන්නවත් එකෙක් නැත්තේ.:dull::dull:
    වැඩි පුර තියෙනව නම් මටත් කවපන්කෝ
    :rolleyes::rolleyes:
    :baffled:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වෙසක් එකටත් කලින් මහා රේප් බෙදාගැනීමේ දන්සැල blacktulip ගේ ප්‍රදානත්වයෙන් ආරම්භවූ වගයි
     
    • Like
    Reactions: 3rdEye

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    වෙසක් එකටත් කලින් මහා රේප් බෙදාගැනීමේ දන්සැල blacktulip ගේ ප්‍රදානත්වයෙන් ආරම්භවූ වගයි
    ඔය දාපු එක මකපන් යකො..ලොකු අය්යා එහෙම ආවොත් ඔක්කොම ඉවරයි,,සති දෙකක් වත් ගෙදර ඉන්න වෙයි:angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වෙසක් එකටත් කලින් මහා රේප් බෙදාගැනීමේ දන්සැල blacktulip ගේ ප්‍රදානත්වයෙන් ආරම්භවූ වගයි
     
    Status
    Not open for further replies.