මහා කරුණාවෙන් නැවත පැමිණි වගයි!!!

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ අහස මේ වගේ
ඝන නිල් සළුවකින් එතී
සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
ගහකොළද මල් පිපී සැරසී
සුළගෙ දඟ වෙවී
ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී

සොරි රෝන්ග් ත්‍රෙඩ්
 
  • Like
Reactions: sajithd

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ අහස මේ වගේ
    ඝන නිල් සළුවකින් එතී
    සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
    ගහකොළද මල් පිපී සැරසී
    සුළගෙ දඟ වෙවී
    ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී

    සොරි රෝන්ග් ත්‍රෙඩ්

    :P:P:P
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කඩේ යන එකෙත් ක්‍රම 2 ක් තියෙනවා

    1. ඔවු ඇයි මං කඩේ යනවා ඇයි මොකද? :rofl:
    අපි නොදන්න කඩේ යෑම...:baffled::P

    සෝමරත්න දිසානායක ක්‍රමය



    2. මං කාටවත් කඩේ යන්නෑ...ඒත් අසාධාරණයට විරුද්ධව කතා කරනවා :P:rofl::baffled::P

    එලකිරි ක්‍රමය
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෑන් ඔෆ් ද මැච් කියපු එකා නම් රට ගියාලු.........උන්ට එලකිරි, අපිට කැකිරි ("කොළඹට කිරි අපට කැකිරි" තාලයට ගායනා කලහැක. )

    ඔව් බන්....දැන් අතුල අංකලුත් වැඩිය දකින්න නැති එකෙ..... :(
    උඹනම් කොහෙවත් යන්නෙ එපා....:no:
    අපිට මතකයි... අපිට මතකයි... මචන්.....:) ඔයා මුලින් එලකිරි එකට ඇවිල්ල දාපු ෆන් ත්‍ර්ඩ්:dull::eek:
    ඒ සොදුරු මතකය ....... කොච්චර නම් සොදුරුද.....:(
    ඔයත් ගියොත්..... අපි කොහොමද ෆන් එකක් ගන්නෙ.... අයියෝ....:no:
     
    Jan 5, 2010
    879
    22
    0
    කඩේ යන එකෙත් ක්‍රම 2 ක් තියෙනවා

    1. ඔවු ඇයි මං කඩේ යනවා ඇයි මොකද? :rofl:
    2. මං කාටවත් කඩේ යන්නෑ...ඒත් අසාධාරණයට විරුද්ධව කතා කරනවා :P:rofl:
    අපි නොදන්න කඩේ යෑම...:baffled::P


    අය්යට කඩේ යන එක ගැන මහාචාර්ය උපාදියක් තියනව වගෙ....
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මේ අහස මේ වගේ
    ඝන නිල් සළුවකින් එතී
    සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
    ගහකොළද මල් පිපී සැරසී
    සුළගෙ දඟ වෙවී
    ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී

    සොරි රෝන්ග් ත්‍රෙඩ්

    :eek::eek::eek:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනී... මේ අහිංසක... මහත්තුරුන්ට නේ මෙහෙම කියල තියෙන්නෙ... අපොයි:(
    තව බ්ලොක් එක කරල තියෙන්නෙ සල්ලි අරගෙනලු.....:(:nerd::shocked:
    මම අහන්නෙ ඔහොම අපහාස කරනවද...?:eek::eek:

    තරහ වෙන්න එපා, මට හිතෙන විධියටනම් මචන් උඹට ලොකු ගොදුරක් මග ඇරුනා වගේ කේන්තියෙන් ඉන්නේ.

    දෙනවා කියලා දුන්නෙ නැද්ද? මම කියන්නේ කොන්තරත්තුවක්? ඒකද ඔච්චර කොන්තරත්කාරයෝ ගැන කෝන්තරය?
    :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ අහස මේ වගේ
    ඝන නිල් සළුවකින් එතී
    සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
    ගහකොළද මල් පිපී සැරසී
    සුළගෙ දඟ වෙවී
    ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී

    සොරි රෝන්ග් ත්‍රෙඩ්

    :eek::eek: rep added...l:P:lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තාවකාලික සමුගැනීම (අලුත්ම ඉස්ටයිල් එකනෙ ඉතින්) දැන් වාත මීටින් එකක් තියෙනවා. යන්න ඕනෙ. රෑට වලියක් දාගමු.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තරහ වෙන්න එපා, මට හිතෙන විධියටනම් මචන් උඹට ලොකු ගොදුරක් මග ඇරුනා වගේ කේන්තියෙන් ඉන්නේ.

    දෙනවා කියලා දුන්නෙ නැද්ද? මම කියන්නේ කොන්තරත්තුවක්? ඒකද ඔච්චර කොන්තරත්කාරයෝ ගැන කෝන්තරය?
    :P


    ඔයා මොකො මේ කලබල වෙලා.... මම මේ කිවුවෙ අනී.... ඔහොම මඩ ගහන එක හරිද....:eek::eek:
    බලන්නකෝ... තව ඌ කියලනෙ....:(
    ඔයා ෆෝරම් සයිට් ව්ලත් ඇවිල්ල ත්‍ර්ඩ් දාන්නෙ ... සල්ලිවලට කියලා...:(:eek:
    උඹ ඔය අසත්‍ය ප්‍රතික්ශේප කොරහන්....:nerd::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තාවකාලික සමුගැනීම (අලුත්ම ඉස්ටයිල් එකනෙ ඉතින්) දැන් වාත මීටින් එකක් තියෙනවා. යන්න ඕනෙ. රෑට වලියක් දාගමු.

    ඒකනේ... අර ක්ලාක් කාරයත් එයිනේ... අපි අල්ලගමු....:P
    අසත්‍ය චෝදනා නොවැ.....:eek::eek:
     
    මේ අහස මේ වගේ
    ඝන නිල් සළුවකින් එතී
    සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
    ගහකොළද මල් පිපී සැරසී
    සුළගෙ දඟ වෙවී
    ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී

    සොරි රෝන්ග් ත්‍රෙඩ්
    ඔය තියෙන්නෙ පසුබිම් ගායනය! තනිකර රෝන්ග් තමයි.අපිට ඕනත් ඒකමයි.;)
    මොනා වුනත් පද ටික නම් ලස්සනයි:)